Next Knowledge English Academy
Master English, Master Your World !
31/12/2024
2025 අලුත් අවුරුද්දේ මාසයක් පුරාවට නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න! 😌📚
🔰පලමු පන්තිය ජනවාරි මස 8 වන බදාදා සවස 7 සිට 9 දක්වා !
පලමු පන්තිය සදහා 6,7,8,9 සියලුම ශ්‍රේණිවල සිසුන්ට සහභාගි විය හැකියි.
මුල සිට සරලව ඉගෙන ගන්න. මාසයක් පුරාවට කිසිදු මුදලක් අය නොකෙරේ. 📚
අදම එකතු වෙන්න, ඔබේ දරුවාගේ නම, ශ්‍රේණිය පහත දුරකථන අංකයට whatsapp කරන්න.
☎ 070 450 3457
Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy