ARCO Engineering & Construction

ARCO Engineering & Construction

Share

👉 House planing -2D/ 3D modeling / estimating / All kind of construction 👈

Photos from ARCO Engineering & Construction's post 16/12/2025

⭕ තවත් එක් පුංචි සිහිනයක ආරම්භයක්...❤️👍

⭕ ARCO Engineering & Construction හි සේවාවන් වල ගුණාත්මකභාවයත් අප කෙරෙහි පවතින දැඩි විශ්වාසත් මත අප හා සම්බන්ධ වු නාමල් අත්තනායක මහතාගේ හා එම මහත්මියගේ
හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නව නිවසේ වැඩකටයුතු මෙසේ ඇරඹුනි..
( ඇස්තමේන්තුගත මුදල මිලියන 15 කි )

🔴 නව අදහස් වලින් සමන්විත, යොවුන් කාර්‍යමන්ඩලයක් හා අත්දැකීමක් බහුල සේවක මන්ඩලයකගෙන් සැදුම්ලත්, සැලසුම් නිර්මාණකරනයේ සිට ඉදිකිරීම් කටයුතු අවසානය දක්වා නිවැරදි ක්‍රමවේදයන් භාවිතා කරන අප ආයතනය මගින්..

👉මූලික ඉඩම් පරීක්ෂාව
👉ඔබට ඔබින ලෙස සැලසුම් නිර්මාණය කිරීම 2D
👉එම සැලසුම් ත්‍රිමානකරනය කිරීම 3D
👉එම සැලසුමට අනුගත ඇස්තමේන්තු සැකසීම
👉ඔබගේ සිත්ගත් සැලසුමේ ඇති ආකාරයෙන්ම ඉදිකිරීම් කටයුතුද නිම කර දීමට මෙන්ම සියලුම ආකාරයේ ඉදිකිරීම් කටයුතු සදහාද අප ආයතනයට හැකියාව ඇත.

ප්‍රධාන කාර්‍යාලය - මහනුවර ( D.S Senanayake street )
077 2 680 681

Photos from ARCO Engineering & Construction's post 29/10/2025

ගෙදර හදාගන්න තවම හොඳම තැනක් හමුවුනේ නැද්ද ???? .... 🤷

එසේනම් ඔබට ගැළපෙනම තැන දැන් මහනුවර නගරයේ විවෘතයි 👍

◻️ඔබගේ නිවාස සිහිනය තවදුරටත් සිහිනයක් නොවන්න

▶️ විශ්වාසනීයත්වය
▶️ කඩිනම් සේවාව
▶️ පාරිභෝගික අවශ්‍යතා අනුව
▶️ අවම මිල ගණන් යටතේ

වගකීමකින් යුතුව ඉදිකර ගැනීම සඳහා අදම අප හා සම්බන්ධ වන්න

අපගෙන් ඔබට ලැබෙන සේවා

⭕ඉඩමේ පිහිටීම පරීක්ෂා කිරීම
⭕ සැලසුම් නිර්මාණය කිරීම 2D
⭕ එම සැලසුම් ත්‍රිමාණකරණය කිරීම 3D
⭕එම සැලසුමට අනුගතව ඇස්තමේන්තු සැකසීම
⭕ සියලුම නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් සහ උපදේශන සේවාව
⭕ බැංකු ණය ලබා ගැනීම සඳහා වූ ඇස්තමේන්තු සැකසීම

◻️ වසර ගණනාවක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ගුණාත්මක හා ලාභදායී සේවාවක් ලබා දීමට අප කැප වී සිටින්නෙමු

CONTACT US :-0772680681
ARCO ENGINEERING & CONSTRUCTION
D . S SENANAYAKE VEEDIYA KANDY

23/08/2025

❤️ හිතවත් පාරිභෝගික ඔබගේ පහසුව සදහාම ARCO Engineering & Construction අප සැප්තැම්බර් 01 දින සිට මහනුවර නගරයේ අප්ගේ ප්‍රධාන කාර්‍යාලය පිහිටුවන බවට ඉතා සතුටින් දැනුම් දෙනු ලැබේ.

Want your business to be the top-listed Contractor in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

211/2 , D. S. Senannayake Steet
Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00