Aaranya Threads
Aaranya Threads
Timeless batik, patiently handcrafted
Inspired by nature, created by hand
Limited designs | For conscious buyers
Kandy 🇱🇰
12/05/2026
“කොච්චරම ලස්සන නිර්මාණයක් වුණත්…
ඒකේ පිටිපස්සෙ තියෙන්නේ ‘විශ්වාසය’ නම් ඒක තවත් වටිනවා ✨
මෙවර ජාවා නිර්මාණය සදහා මට සම්පූර්ණ නිදහස තිබුණා.🤍
මේ වගේ විශ්වාසයකට හදවතින්ම ස්තූතියි…”
“රූපය ඇයගෙන්…
නිර්මාණය මගෙන්… ✨
ඒ නිදහස නිසාම, හිතේ තිබුණු හැම රේඛාවක්ම නිදහසේ කැන්වස් එකට ගෙනාවා.
නිර්මාණකරු වශයෙන්, මේ වගේ විශ්වාසය සහ නිදහස මට හරිම වටිනවා 🤍
අවසානයේ... ඒ නිර්මාණය ආඩම්බර වෙන තරම් ලස්සනට පිරිපුන් වුණා.”
17/04/2026
දුරින් වුණත් ❤️
අපේ නිර්මාණ වලට ආදරේ කරන හදවත් එකට ගැටෙන්න පුළුවන් කියන එකට මෙය හොඳම සාක්ෂියක් ✨
සිංගප්පූරුවට යවපු අපේ ඇඳුම්
ලස්සනට ඇඳලා, ආදරෙන් capture කරලා එවපු මේ photos ටික 🥺💛
NirmA ඔයා මාව විශ්වාස කරලා,
miles ගණන් දුරින් ඉඳලා support කරන එකට
හදවතින්ම ස්තූතියි 🙏
මේක අපිට business එකකට වඩා…
අපේ නිර්මාණ වලට ලැබෙන සතුට ❤️
📦 From Sri Lanka to Singapore
💛 Made with love | Worn with happiness
#නුවරඅහසයට
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy
20000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |