Glowie

Glowie

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glowie, Skin Care Service, Aruppola Kandy, Kandy.

Photos 21/11/2022

On the way to kataragama

07/11/2021
10/08/2021

DESIGNER COLLECTION R-SERIES HAND AND BODY LOTION.

එක් වරක් "Designer Collection R Series Hand & Body Lotion" භාවිතා කර බලන්න ඔබටම මෙහි අනගි ප්‍රතිඵල දැකගන්න පුළුවන්. අනුකරණ වලට නොරැවටෙන්න, මෙය අනෙක් වෙලද පොලේ ඇති Hand & Body Lotion වලට සම කල නොහැකිය.අතුරු අබාධ නොමැත. මෙමගින් සමේ ඇතිවන කැලැල් ඉවත් කරයි. කුරුලැ සහ අදුරු පැහැය නැති කරයි. සම පැහැපත් කරයි.

මිළදී ගැනීමට/නොමිලේම නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න/වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වන්න.
දුරකතනය - 0773529607

* Good Moisturizing Effect * Non-Greasy Lotion * Unique blend of natural emollients * Non-sticky moisturizing comfort *Promotes skin & adds wonderful young look * No parables and mineral oils
A plentiful satisfaction for your body, this affluent emollient blend a distinctive mingle of natural emollients and vitamin E that instantly absorb into your skin for a deep long lasting hydration, its feather like weight and non-greasy lotion protects your skin extremely subtle and elegant throughout the day, and the sweet, seductive fragrance will also add everlasting romance.

07/08/2021

Aloe Vera Soothing Moisturizing Gel

ඔබේ සමත් වියලිද?
හිරු රශ්මියට නිරාවරණයෙන් අවපැහැ ගැන්වී ද?
කුරැලෑ ලප,කැලැල් නිසා පීඩාවෙන්ද?
Stretch Marks නිසා තැවුලෙන්ද?
අදම තත්වයෙන් උසස් Aloe Vera Soothing Moisturizing Gel භාවිතා කර වෙනස වටහා ගන්න.

Aloe Vera Soothing Moisturizing Gel භාවිතයෙන් ඔබට ලැබෙන ප්රතිලාභ
කුරුලෑ සහ කුරුලෑ තුවාල මෙන්ම කැළැල් ද සුව කරයි
සමේ වියලි ගතිය නැතිකර තෙතමනය ආරක්ෂා කරයි
සම පැහැපත් කරයි
විවිධ සමේ අසාත්මිකතා සමනය කර සුවපත් සමක් ලබා දෙයි.
Bleaching ආලේප භාවිතා කර ඇති වූ අසාත්මිකතා සමනය කරයි
Make up භාවිතා කිරීමට පෙර Premiere එකක් වශයෙන්ද භාවිතා කර හැක
මෙය ආලේප කිරීම මඟින් අනවශ්ය රෝම ඉවත් කිරීමෙන් පසු ඇතිවන අසාත්මිකතා සමනය කරයි.
අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්රවේශම් වන්න
කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
උසස් තත්වයේ ස්වභාවික ආලේපන වර්ග සාදරන මිළකට අපෙන් ලබා ගත හැක.

මිළදී ගැනීමට/නොමිලේම නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න/වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වන්න.

දුරකතනය - 0773529607

Aloe Vera Soothing Moisturizing Gel

Aloe Vera is popularly known to enhance our skin and stimulate hair growth. Use raw Aloe Vera gel on your eyebrows and rinse with cool water when dried. You can do this in the morning and evening for best results.
It also covers some of the risks associated with use.
It contains healthful plant compounds. ...
It has antioxidant and antibacterial properties. ...
It accelerates wound healing. ...
It may improve skin and prevent wrinkles. ....

Benefits of Using Aloe Vera for Skin
1 Helps soothe sunburn
2 Helps to moisturize the skin
3 Boosts healing of wounds
4 Fights skin-aging
5 Reduces infection and acne
6 Lightens blemishes on the face

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Aruppola Kandy
Kandy

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00