LoomLore
Unique items 🇱🇰
03/05/2026
මුල්තානි මිට්ටි (Multani Mitti / Fuller’s Earth) කියන්නේ ස්වභාවික මැටි වර්ගයක්. මෙය මුහුණ, සම සහ කෙස් සත්කාර සඳහා බහුලව භාවිතා කරනවා.
ප්‍රයෝජන
• 🌿 මුහුණේ තෙල් පාලනය – oily skin සඳහා හොඳයි
• 🌿 පිම්පල් / ඇක්නේ අඩු කරයි
• 🌿 පෝරස් පිරිසිදු කරයි
• 🌿 සමට ස්වභාවික දිලිසීමක් ලබාදේ
• 🌿 මුහුණේ ලප කැලැල් මකා දමයි
මුහුණු පැක් ලෙස භාවිතා කරන විදිහ
• Oily skin:
මුල්තානි මිට්ටි + රෝස් වොටර්
• Dry / sensitive skin:
මුල්තානි මිට්ටි + කිරි හෝ මී පැණි
👉 පැක් එක මිනිත්තු 10–15ක් තබා සම්පූර්ණයෙන් වියලුනු පසු සෝදා හරින්න.
100% ප්‍රතිපල සහිත ස්වභාවික නිශ්පාදනයකි
ඇනවුම් කිරීමට අදම අමතන්න
0770038514
0768948578
#
Click here to claim your Sponsored Listing.