D Creation

D Creation

Share

Handmade hard cover book binding 🧿
You can customized ur book📒📙📚
All journal supplies & All Imported journal supplies

Photos from D Creation's post 07/02/2025

Dispach to Rathnapura

200 dotted print page

Bullet journal Heard cover book

Gold foild prnted name

D # Creation

DM whatsup for order 👉 0788882547

Photos from D Creation's post 18/01/2025

ගුඩ් මෝර්නින්ග් මගේ යාලුවො හැමොටම... ඉතින් අද මගේ උපන්දිනේ...🫣

මෙහෙම පොස්ට් එකක් දාන්න හේතුව ඊයේ මට සතුටු හිතෙන දෙයක් උන නිසා..

ගෙදර විශ් එක තෑගි ලැබුන..

හැබැයි... කස්ටමර් කෙනෙක් ගෙන් ලැබෙන විශ් එකක් හිතා ගන්න බෑනේ.. ඔව් 12 ට මට කව්න්ට් ඩවුන් විශ් එක ලැබුන.. තාම පොත හදලවත් නැති ඕඩර් එකක් දුන්න කස්ටමර් කෙනෙක්..

එයා ස්කූල් යන පුතෙක් ... ගොඩාක් ස්තුති පුතේ... අකුරු ටිකක් විතරක් නෙවෙ.. ඒක හරි ලස්සන තෑග්ගක්...

අනික් විශ් එක මම rp කරන ගෘප් එකේ මගේ මල්ලිට rp එක කරන නෙත්මි නංගිගෙන්..

එයා දැන් අවෘදු තුනක් වෙන්න මගේ බර්ත් ඩේ එක අමතක වෙන්නෙම නැති කෙනවක්..

මගේ ෆොන් එකේ මිස්ඩ් කෝල්ස් බර ගානක් සටහන් වෙන අන්කයක්... මට එයාව මිස් උනත් අනේ අයියේ හෙලෝ කියල ෆෝන් එක තියන්න කතා Clubs ඕනි නෑ කියන කෙනෙක්..

මට වයසත් එක්ක එයත් පොඩි ලමෙයෙක්... මේ පාර A/ L ලීව...

ඉතින් ජීවිතේට ලැබෙන්න ඕනි මෙවගෙ යාලුවො...

අපෙ පුන්චි දේත් මතක තියා ගන්න කෙනෙක්..
ස්තුති නදුන් දැගෙන මාසයක් වෙලත් මට කතා කරල විශ් කලාට...

එවගෙම මට හයියක් වෙන මගේ පව්ලෙ හැමොටම... 12 වෙන්න කලින් ආචිචි අම්මල දිහා යන්න වෙන නිසා මට කලින්ම තෑගි දුන්නට...
හැමදාම මට දෙන ආදරේට ස්තුති...

හැමොම සතුටින් පරිස්සමෙන් ඉන්න..
ඔයාලගෙත් හැම හොද බලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න විශ් කරනව...

D # Creation

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kandy