Geo topic

Geo topic

Share

"භූ කබොලේ ආමන්ත්‍රණය හිස් කබොලටම...."

06/07/2024

2024.07.05
මාධ්‍ය නිවේදනය
අ.පො.ස.(සා.පෙළ) විභාගය 2023(2024) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දින දක්වා පැවැත්වේ

29/06/2024

🔴 කබොල

🔘පෘථිවියේ මතුපිට තුනී ස්තරය කබොලයි.

🔘මෙහි ඝනකම ඒකාකාර නොවේ.
එනම් සාගරවල 5km ද,මහාද්වීපවල 60km පමණ ගැඹුරට විහිදී පවති.

🔘පෘථිවි ස්කන්ධයෙන් 1% පමණ මෙම කොටසට අයත් වේ.

✔️පෘථිවි කබොල;
⚫️සියල්(මහද්වීපික කබොල)
⚫️සිමා(සාගරික කබොල)
යන ස්තර දෙකකි.

🌎 සියල් හා සිමා ස්ත්ර වෙන් කරන සීමාව කොන්රඩ් අසන්තතිය(Conrad Discontinuity) නම් වේ.

❗️සියල් කලාපයේ සිලිකා හා ඇලුමිනියම් බහුලය.

❗️සිමා කලාපයේ සිලිකා හා මැග්නීසියම් සංයුතියක් ඇත.

Geo topic

Telegram: https://t.me/geotopic
Whatsapp: https://whatsapp.com/channel/0029VaafyskD8SDuW8DPck2M

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Kandy