Homemade by dil
👩🍳📸Cooking is my happy place & my camara always joins me ! 💁♀️ if u love homemade recipes ,food plating & tasty vibes , this is the place for you. 🫶🏽
06/05/2026
සුවඳම සුවඳ කහබත් එක්ක සැමන් තෙල් දාලා, කිරිම කිරි රසට හදපු කජු මාළුවයි, බටු මෝජුයි එකතු වුණාම දැනෙන ඒ රස..🤤
තව අඹ තෙල් දාලා එකේ ඇඹුලයි පැණිරසයි, බිත්තර සලාදයයි, කරස් කරස් ගාලා හැපෙන පපඩම් ටිකයි තියෙද්දී වෙන මොනවද ඕනේ?? 🤤🤤
🧑🏽🍳Homemade by dil
fans
06/04/2026
👋කාලෙකට පස්සේ ඔන්න මම ආයෙත් ආවා...🥰
මාව මතකද දන් නෑ......?😌
ඔයාලට අපේ අම්මා අතින් හදපු පොල් පැණි පිරුණු රසම රස ලැවරියා පිඟානකුත් අරන් තමයි ආවේ ඔන්න...
අම්මාල හදන කෑම වල රස අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑනේ...🤤🤤🙈
එහෙනම් ලැවරියා එකක් කාලා ප්ලේන්ටියක් බොමුද..??☕️
#ලැවරියා fans
23/11/2025
හොය හොයාම හිටිය පොතක් හම්බුණා..🤭 මිල්කි රස්ක් බිස්කට් එක්ක රස කිරි තේ එකක් බීලම කියවන්න පටන් ගන්න හදන්නේ.... 📖කියවපු අය කියන්න බලමු මේ පොත ගැන.....🤭???
#නැන්දම්මගෙඩයරිය
fans
Click here to claim your Sponsored Listing.