Town Jobs - Kandy

Town Jobs - Kandy

Share

මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ඔබගේ සියලුම රැකියා අවශ්‍යතා වෙනුවෙන් සුදුසු සේවා ස්ථානයක් ලබාදීම

14/10/2025

ත්‍රීරෝද රථ අමතර කොටස් අලෙවි ආයතනයක් සඳහා සේවක ඇබෑර්තු ඇත.

ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ මහනුවර අලෙවි නියෝජිත ලංකා ඔටෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සඳහා වෙළඳ සහායකයින් (පිරිමි) බඳවා ගැනේ.

අවම සුදුසුකම්,
* වයස අවුරුදු 25 - 35 අතර වීම.
* මහනුවර නගරයේ සිට 15kmට වඩා අඩු දුරින් පදිංචි වී සිටීම.
* පරිගණකයක්, smart ජංගම දුරකතනයක් හැසිරවීමේ හැකියාව.
* ඉංග්‍රීසි භාෂාව කියවීමේ සහ තේරුම් ගැනීමේ අවම හැකියාව.
* ගණුදෙනුකරුවන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව.
පුහුණු කාලය තුල වැටුප් ඇතුලු දීමනා රැසක්.

වැඩි විස්තර සඳහා අමතන්න
0722 359 459

25/10/2024

📍Urgent requirement

Want your business to be the top-listed Recruitment Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

No. 933 A/B 1, Commercial Bank Building , Peradeniya Road
Kandy
20500