AD Digital
Designing Your Dream✍️
We bring visions to life with top designs and creative solutions.
26/03/2025
ගෙමක් ගහන්න දගලන කෙනෙක්ට වැදගත් වෙයි
Adobe software restricte වෙලා නේද.. 🌚
ඔන්න හදාගන්න ක්‍රමේ...
1 - ඔයාගෙ pc එකේ search bar එකට යන්න.
2 - Firewall & Network protection එකට යන්න.
3 - ඒකෙ පහලම තියන advanced settings වලට යන්න.
4 - ඒකෙ වම් පැත්තෙ ඇති Outbound rules කියල එකක්.ඒකට යන්න.
5 - දකුනු පැත්තෙ ඇති New rule.. කියල එක්ක ඒක Click කරන්න.
6 - Program එක Next කරන්න
Program path එකට ඔයාගෙ adobe application එකේ exe එකේ location එක දෙන්න.
(C:\Program Files\Adobe\Adobe # # #.exe)
ඊට පස්සෙ next දෙන්න.
7 - Block the connection එකට ටික් එක දාලා next දෙන්න.
Open වෙන window එකේ තියන ඔක්කොටම ටික් දාලා next දෙන්න.
8 - Name කියන තැනට Product එකේ නම දෙන්න.
(Adobe Phototoshop)
9 - අවසානෙට Finish දෙන්න.
දැන් වැඩේ හරි ඔයාට සාමාන්‍ය විදියට Software එකේ වැඩ කරගෙන යන්න පුළුවන්.
ඒත් හොදම දේ තමයි license එකක් buy කරන එක.
License එකක් ගන්නව නම් මම Highly recommended කරනව Thushan Malinga හොද offer එකක් දෙයි..🤍
🖊Pege eka Follow කරගෙන යන්න අමතක කරගන්න එපා ❤️
සැප සේ 😘😘
කාලා බලන්න ආස හිතෙයි🫦
AD Digital Production
Tuition එකට, Business එකට Social Media Marketing වලට අවශය Design ටික,
Printing වැඩ වලට අවශ්‍ය Artwork ටික ඉහළම ප්‍රමිතියෙන් යුතුව එකම තැනකින් කරගන්න
තැනක් හොය හොයා ඉන්නවා නම් මේ දැන්ම අප සමග සම්බන්ද වන්න.
ඔබට අපගෙන් ලබාගත හැකි සේවාවන්,
• Social Media Flyer
• Logo Design
• Poster / Banner / Leaflet
• Tute Cover / Book Cover / File Cover
• Business Card / Monthly Card
• Booklet Design
• YouTube Thumbnails
• T-Shirts Design
• Packing & Labels Design
• Facebook / YouTube Covers
• Laser & CNC Cutting Art Work
• Engraving Artwork
ඇතුලු එකි මෙකි නොකි සියලුම ආකාරයේ Graphic Design සම්බන්ද නිර් මාණය කරගන්න.
Tuition වලට සහ Business වලට වෙන වෙනම මාසිය සහනදායි Packages ද සහිතයි.
වැඩිදුර විස්තර දැනගැනිමට හෝ අප සමග සම්බන්ද වීමට පහත අංකය හරහා WhatsApp මගින් කෙටි පණිවුඩයක් යෝමු කරන්න.
WhatsApp :- 076 06 03 394
-
-
-
Click here to claim your Sponsored Listing.