SL.Dreamcathers
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL.Dreamcathers, Writer, Kandy.
30/09/2022
සමහර මිනිස්සු ඉන්නවා අපේ නොවුනත් මඟහැර ගන්න හිත ලෝබකම් කියන...😥💔
කොච්චර ආදරේ දැනුනත්
පරිස්සම් කරගන්න බැරි...😞
ආදරෙන් ලංවෙන්න ඕන උනත්
සමහර බැඳීම් නිසා එහෙම කරන්න බැරිඋනු...🥀
අයිතියක් නැතිවත් අයිතිවාසිකම් කියන්න ඕනි උනු...😥
තමන්ගෙ නොවුනත් එයා වෙනුවෙන්ම පේ වෙච්ව...
අතෑරගන්න ලෝබ හිතෙන තරමට ආදරේ කරන...🌼🥺
එහෙම බැඳීම් දවසක හමුවෙන්නම ඕන සංසාරෙ එක භවයක හරි අපේම වෙන්න...❤🥀
ී
Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy