Sun Moon Lake Inn

Sun Moon Lake Inn

Share

for peaceful mind

Photos from Sun Moon Lake Inn's post 19/02/2023

- ලංකාවේ ඔයාලට අලුත්ම අත්දැකීමක් හෙට සිට 😱🍃🐙🌿🐦🐢🐣🕊️

මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය හෙට (20) විවෘත කිරීමට නියමිතව ඇත.

Hanthana international Bird park will open tomorrow.🐣

මේ Hanthana International Bird Park & Recreation Center ❤️

හෙට සවස 3.00 ට මෙම උද්‍යානය නිල වශයෙන් විවෘත කෙරන අතර මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ ලබන පෙබරවාරි 23 වනදා සිටයි.

හන්තාන තේ කෞතුකාගාරයට ඔබ්බෙන් පිහිටි අක්කර 27ක භූමි ප්‍රමාණයක මෙය ඉදි කර ඇත.

මෙම විදේශීය පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂි වර්ග 200කට අධික සංඛ්‍යාවකින් යුක්ත වන අතර දුර්ලභ විදෙස් පක්ෂින් ද මේ අතර වනවා.

ලංකාවේ ඔයාලට අලුත්ම අත්දැකීමක් ගන්න පුලුවන් තැනක් වෙයි මේකනම්😲

සටහන : ©Fantastic Travelers

19/08/2022

I love kandy ❤️

Want your hotel to be the top-listed Hotel in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No 43, Louis Peiris Mawatha
Kandy
20000