KPS Advertising
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KPS Advertising, Media Agency, 102, Hanthana Road, .
29/03/2025
ඔබගේ ව්‍යාපාර ආයතනයේ,
පාසලේ,
සමිතියේ
විශ්වවිද්‍යාලයේ,
සන්නාමය (Logo) සහිත කුඩයක්
විශේෂිත වට්ටම් සහිත මිලකට
☎️ දැන්ම අමතන්න - 077 90 64 236
24/02/2025
*KPS Advertising*
_Where your dreams turn into reality_
11/02/2025
නවම් පුර පසළොස්වක පෝය දිනය අදයි.
උතුම් වූ නවම් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් නවම් පුර පසළොස්වක පෝය දිනයේ සිදුවී තිබෙන බවයි මූලාශ්‍රවල සඳහන් වන්නේ.
බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේද අද වැනි පෝය දිනයකයි.
සුදුස්සන්ට සුදුසු තැන ලබාදිය යුතු බව බුදුරාජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වා දුන් අවස්ථාවක් සනිටුහන් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැක.
ඊට අමතරව ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන වැදගත් සිදුවීම්ද මෙම පොහොය දිනයේ සිදුවී ඇත.
ඔබ සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා !!!
KPS Advertising
_Where your dreams turn into reality_