Let's Stand

Let's Stand

Share

This page which I made on my 29 birthdy for telling some valuable stories to people who like to stan

28/08/2020

කවුරු නැති උනත් ඔබට ඔබ සිටිය යුතුමය.

29/07/2020

අපි අසා ඇති උපරිම පරාසය වශ්වීය ලෙස සැලකුවහොතින් ඔබ මම සියලු ජීවින්, මහ වනාන්තර, මහ සාගර, රටවල්,සියලු ග්‍රහලෝක, මෙන්ම මිනිසා විසින් නිර්මානය කල ඇල්පෙනෙත්තේ සිට සියලු දේවල් මෙකී විශ්වය තුල කොහේ හෝ පවතින බව නැවත නැවත කිය යුතු නොවේ.
බොහෝ දෙනා දන්නා කරුනකි. සියලු දේ වල මූලිකම තැනුම් ඒකකය පරමානුවයි. පරමානුවක ඇති ඉලෙක්ට්‍රෝන පරමානුක න්‍යෂ්ටිය වටා සැරිසරමින් හා එකි ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමෙන්, එක්වීමෙන් අපි මිහිමත දකින සමස්තය විවිධ වේශයන් ගෙන ඇති බව විද්‍යාත්මක සත්‍යයකි.එබැවින් මිනිසුන් විසින් ප්‍රෙභේද කොට ගෙන විවිධ වටිනාකම් ලබා දුන්නද මිනිසා ඇතුලු සියලු ජීවීන්,වගේම සියලු ස්භාවික ,කෘතිම සියලු දේ වල මූලීක ඇරඹුම එකම එක දෙයකි. එහෙයින් අරයට පුලුවන් මට බෑ කියන්නේ ඇයි කව්රුත් විශේෂ නෑ සම්භවයේදීම.
අනික් පසින් ලෝකයම පමනක් නොව මුලු විශ්වයම දුවන මූලිකම දේ ශක්තියයි. කම්පනය නැමති සංසිද්ධිය ප්‍රපංච කොට උපදින ශකිතිය මූලිකවම ශබ්ධය ලෙසින්ද, කම්පනය වඩා තීව්‍ර වන විට එය තාපය ලෙසින්ද පිට වී අති තීව්‍ර මට්ටම් කරා පැමිනෙන විට ආලෝක තරංග ලෙසින්ද ඉන් එහාට ගිය විට විවිද අතිශ්‍යය තීව්ර වූ රේඩියෝ තරංග වැනි මට්ටම් දක්වා විකාශනය වේ. නූතන විද්‍යාව තුල ඇති නූතන පුරෝකතනයන්ට අනුව හදුනා නොගත් විස්වාස කල නොහැකි කම්පන තරංග ඕන තරම් මේ නිදහස් අවකාශය තුල තිබිය හැක.
මේ නොතේරෙන විද්‍යාව තුල තේරුම් ගත යුත් අමුතුම දෙයක් ඇත. නිරන්තරයෙන් අප වෙතින් සිතුවිලි තරංග ඉපිද ගුවන් විදුලි මධ්‍යස්ථානක් සේ සැම අත විහිදුවයි ඒවා මේ නිදහස් අවකාශයේ ඔබ මොබ සැරිසරයි. හිතමු වේදිවකාවක නැග කතාවක් කරන අයෙකුට මානසික ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් එය ප්‍රභලය.
ඉදින් මෙකී විශ්වීය තරංගයන් හරියට යොදා ගතහොත්... පවුලේ සියලු දෙනා එකම හොද අරමුනක් ගැන සිතුවොත්, ගමේ හැමෝම එක හොද සාර්තක අරමුනක් ගැන හිතුවොත්, රටම ශක්තිමත් මනසින් සුභවාදි සිතුවිලිම විශ්වයට මුදා හැරියොත් ජාලගත සුභවාදි තරංග ගොනුවක් නිර්මානය වෙන බව කිවයුතුමයි. හරියට ඉන්ටනෙට් එක වගෙ ඊටත් එහා ගිය සුපිරි මට්ටමක්. ජපානය වගේ රටවක් සංවර්ධනය උනේ ඔහොමයි, වැටුනා දා සිට හැමෝම එක විදිහට හිතුවා ජයග්‍රහණය ගැන. ලොව ප්‍රකට සමාගම් ලෝකය දිනුවේ ඔහොමයි. එකම අරමුනකට ජාලගත සිතුවිලි සමූහයක් තුලින්. ඒ වගේමයි අසුභවාදි චින්තනයක් තනිවම මෙන්ම සමාජයක් ලෙසත් අවකාසයට එක් වූ තැන තියන මට්ටමිනුත් පහලට වැටෙනවා. හිතන්න වැඩිපුරම තියෙන්නෙ ඔය වගේ උදාහරන ....... එහෙනම් අපිත් හිතමු සංවර්ධිත පවුලක්,ගමක්,රටක් ගැන.... Let's stand .....

(TA)

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy