Macro EYE
ප්‍රේමය නිදහස් කළෙමි 🕊️
නිදහසට ප්‍රේම කරමි 🤍
13/03/2026
ප්‍රේමයට වඩා ජීවිතේ බරයි කියලා ඉගැන්නුවේ කොළඹ ♠️
ඕපදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ... මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්නේ ගමේ විතරයි කියලා ඉගැන්නුවේ කොළඹ...
ලස්සන හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ... ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ...
ගමේ ඉඳන් කොළඹට බැන්නට... මම දන්න තරමට.... කොළඹ නතරවුණු මනුස්සයෙක් ආයේ ගමට ගිහින් නෑ 😇
Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy