FlexyCode
FlexyCode is an IT solution Company which is providing products and services such as Software & Web
01/11/2023
IT ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන ඔයාට ලේසියෙන් ලැබෙන්නේ නැති Chance එකක් Experience කරන්න කැමතිද ?
FlexyCode (Pvt) LTD ආයතනයෙන් ලබා දෙන Industrial Training Program එකට IT Side එකේ සුපිරි තැනකට යන්න මග විවර කර ගන්න , එකතු වෙන්න ✌ 💯
🔴 මොනවද මෙමගින් ඔයාට ලැබෙන්නේ ? 🤔
▶️ React , Mongo DB , Node ඇතුළු තවත් Latest ම Technology වලට සම්බන්ධ Real Application කරන්න අවස්ථාව ලැබෙන නිසා Updated Technology ගැන Experience කරන්න හැකිවීම
▶️ Programming Language එකෙන් කරන Task එක හරියටම Develop කරලා Implement කරන විදිය නිවැරදිව Experience කරන්න හැකි වීම
▶️ Research and Development හරියට කරලා Project එකක් තනියම ගොඩ දාන හැටි ඉගෙන ගන්න පුලුවන් වීම.
▶️ Team එකක් එක්ක වැඩ කරලා Team Project කරන විදිය Experience කරන්න හැකි වීම
▶️ Timeline එකට අනුව Time Manage කර්ගන Task Complete කරන්න Knowledge එක හරියට Manage කරගන්න විදිය දැන ගැනීම
▶️ Leadership Talant එක Develop කරගෙන Challenges වලට මුහුන දෙන විදිය දැනගන්න පුලුවන් වීම
▶️ Coding කරනකොට එන Errors ඉක්මනටම විසදගන්න පුලුවන් හැකියාව වැඩි කරගන Problem Sloving rate එක වැඩි කරගන්න හැකි වීම
▶️ IT Organization එකක් ඇතුලේ වැඩ කරන විදිය ගැන Full Experience එක්ක් අරග්න්න වගේම individual සහ Group Project මගින් ඒක Experience කරන්න හැකිවීම
▶️ Training program එක අවසානයේ ඉතා වටිනා පිළිගත් සහතික පත්‍රයක් ලබා ගන්න පුළුවන් වීම
🔴 ඔයාට කරන්න තියෙන්නේ මේ Whatsapp Group එකට එකතු වෙන එක විතරයි 👇
https://chat.whatsapp.com/BQPwiCRBr3qHmPRgtSsO5D
Hotline ☎ 0772733923
Programming Basic Knowledge එකක් තියන එක බොහොම ප්‍රමාණවත් ✌ 💯 .. හැමෝටම ලැබෙන්නේ නැති Industrial Experience එකක් අරගෙන IT ක්ෂේත්‍රයේ confidence තියෙන සුපිරි වැඩ්ඩෙක් විදිහට ඉදිරියට යන්න අදම එකතු වෙන්න ✌ 💯
ඔබට සුභ පැතුම් 🙏🙂
Click here to claim your Sponsored Listing.