MTBC Campus
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MTBC Campus, College & University, Kandy.
17/07/2026
🇩🇪 ජර්මනියට යන ඔබේ සිහිනය අදම ආරම්භ කරන්න!🇩🇪
🎓 MTBC Campus – German Language Programme
📅 ආරම්භක දේශනය: ජූලි 25
🕗 රාත්‍රී 8.00 ට
✅ Registration ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ!
✅ පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ පහසුකම
✅ ජර්මානු භාෂාව ඉගෙනීමේ සිට ජර්මනියේ රැකියාවක් ලබාගැනීමදක්වා සම්පූර්ණ මාර්ගෝපදේශනය
📲 ඔබගේ ආසනය අදම වෙන්කරවා ගැනීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
📞 076 601 8586
📞 077 997 7210
⚠️ ආසන සීමිතයි!
ඔබේ අනාගතය වෙනස් කරන පළමු පියවර අදම තබන්න.
Join Now 📚
16/07/2026
15/07/2026
🇩🇪 **ජර්මනියට යන්න හීනයක්ද? එහෙනම් මේ නොමිලේ Webinar එක ඔබ වෙනුවෙන්!** 🎓
**රැකියාවක් ලබාගෙන හෝ වෘත්තීය පුහුණුවක් (Ausbildung) හදාරමින් ජර්මනියට යන්නේ කොහොමද?**
අපි ඔබට නිවැරදි මාර්ගය නොමිලේ පැහැදිලි කර දෙන්න සූදානම්.
✅ ජර්මනියේ රැකියා අවස්ථා
✅ Ausbildung වැඩසටහන් පිළිබඳ සම්පූර්ණ විස්තර
✅ අයදුම් කිරීමේ ක්‍රමවේදය
✅ භාෂා අවශ්‍යතා
✅ වීසා ක්‍රියාවලිය
✅ විශාල මුදලක් වියදම් නොකර ජර්මනියට යා හැකි නීත්‍යානුකූල මාර්ග
📅 **දිනය:** ජූලි 16
🕒 **නොමිලේ Online Webinar**
🇱🇰 ශ්‍රී ලාංකික තරුණ තරුණියන්, රැකියාවක් හෝ අනාගත වෘත්තීය අවස්ථාවක් සොයන ඔබ සැමට විවෘතයි.
🎯 **සෑම සතියකම අපි මෙම නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන අතර, ඔබටත් අදම ලියාපදිංචි වී එක්විය හැකිය.**
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!0766018586/0779977210.
14/07/2026
13/07/2026
🇩🇪 ජර්මනියේ Registered Nurse හෝ Nursing Assistant ලෙස රැකියාවකට යන්න කැමතිද?👩⚕️👨⚕️
✅ 100% නොමිලේ ලේඛන (Documentation) මාර්ගෝපදේශනය❤️❤️
✅ සම්පූර්ණ අයදුම් කිරීමේ ක්‍රියාවලිය
✅ Registered Nurse සහ Nursing Assistant රැකියා අවස්ථා පිළිබඳ නිවැරදි තොරතුරු
✅ මාස 8ක් පමණ ඇතුළත ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව. (අයදුම්කරුගේ සුදුසුකම් සහ අදාළ ආයතනවල ක්‍රියාවලිය අනුව වෙනස් විය හැක.)
✅ පවුල සමඟ ජර්මනියට සංක්‍රමණය වීමේ අවස්ථා පිළිබඳ මාර්ගෝපදේශනය
✅ A සිට Z දක්වා සම්පූර්ණ නොමිලේ උපදේශනය
🎥 මේ සියල්ල දැනගන්න අපගේ නොමිලේ Zoom සම්මන්ත්‍රණයට එක්වන්න!
📅 *දිනය* : ජූලි 16
🕖 *වේලාව* :ප.ව. 7.00
🔗 Zoom Link එක ලබා ගැනීමට දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
📲 076 601 8586
📲 077 997 7210
🚀 ඔබගේ ජර්මනි සිහිනය සැබෑ කරගැනීමට අදම පළමු පියවර තබන්න! 🇩🇪
04/07/2026
මනොවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව.🎓
Diploma in Psychology and Counseling.📚
2026 – AUGUST INTAKE OPEN !
𝗨𝗚𝗖 𝗥𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘇𝗲𝗱 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮
සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන්කළ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පරිපාලන නිලධාරීන්, හෙද වෘත්තිකයන්,විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි.🥰
මෙම පාඨමාලාව August මස ආරම්භ වේ. එදිනට පෙර හෝ ආසන සීමිත බැවින් සහ වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවක් බැවින් හැකි ඉක්මනින් ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න. ඉන්පසුව ඔබව වට්සප් ගෲප් සඳහා ඇඩ් කරන අතර ලියාපදිංචි ෆොරෝම සහ සෙසු විස්තර ලබාදේ...
මාධ්‍යය : සිංහල
MTBC සරසවියට ඇති පිලිගැනීම : MTBC සරසවිය ශ්‍රී ලංකාවේ UGC පිළිගත් විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පාඨමාලාවන් සහ උපාධි පාඨමාලාවන් පිරිනමන ප්‍රමුඛතම සරසවියක් වන අතර විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී
මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්කම :
1. පාඨමාලාව අවසානයේ UGC පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම.
2. ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම.
3. ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු සෙමෙස්ටරය නිදහස් වීම.
4. විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන මෙම පාඨමාලාවෙ පන්තිවල zoom රෙකෝඩින් පසුදිනම Youtube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම සහ තවත් සුවෙශේෂී වැදගත්කම් සහ වෘත්තීය උසස්වීම් සුදුසුකම් සුදුසුකම් රැසකින් සමන්විත ඩිප්ලෝමා පාඨමාලාවක් වීම.
වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න. 📞📲
මෙම පාඨමාලාව August මස ආරම්භ වේ.
එදිනට පෙර හෝ ආසන සීමිත බැවින් සහ වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවක් බැවින් හැකි ඉක්මනින් ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න. ඉන්පසුව ඔබව වට්සප් ගෲප් සඳහා ඇඩ් කරන අතර ලියාපදිංචි ෆොරෝම සහ සෙසු විස්තර ලබාදේ...
📲WhatsApp Support Link :0766018586/0779977210
13/06/2026
🇩🇪 ජර්මන් භාෂා පාඨමාලාව – A1 / A2
🎓 4 වන බැච් එක ආරම්භ කිරීමට අප සූදානම්!
👉 ඔබත් සූදානම්ද?
ජර්මනියට අධ්‍යාපනය, රැකියාව හෝ සංක්‍රමණය සඳහා යාමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්ම මෙම පාඨමාලාව.
✅ ජර්මන් භාෂාව A1 / A2 මට්ටම්
✅ පළපුරුදු උපදේශක මණ්ඩලය
✅ ජර්මනියට යාමට අවශ්‍ය සියලු උපදෙස් නොමිලේ
✅ අධ්‍යාපන හා වීසා මාර්ගෝපදේශනය
✅ අධ්‍යයන සටහන් සහ පුහුණු සැසි
🎁 පළමු දින දේශනය සම්පූර්ණයෙන්ම නොමිලේ!
🌍 ඔබගේ යුරෝපීය සිහිනය සැබෑ කරගැනීමේ දොරටුව විවෘත කරගන්න.
🏢 MTBC Campus
📞 076 601 8586
📞 077 997 7210
“අදම ලියාපදිංචි වී ඔබගේ ජර්මන් ගමන ආරම්භ කරන්න!” 🇩🇪✨
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
20000