Central Property
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Central Property, Real Estate, 21/81, C Aruppola Road, Kandy.
මහනුවර අවට විකිණීමට ඇති ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව විකුණාගැනීමට අවශ්‍ය තොරතුරු 0750 50 6189
අංකයට වට්ස්ඇප් කරන්න
මහනුවර ලෙවැල්ලෙන් වටිනා ඉඩමක් විකිණීමට
Valuable land for sale in kandy - lewella
පර්ච් 24.5
විදුලිය
නල ජලය
සින්නකකර පිරිසිදු ඔප්පු
වාහනයක් ඉඩමට ගැනිමට හැක.
අනෙකුත් සියලුම පහසුකම් සහිතයි.
ලෙවැල්ල පාලමට මීටර් 900 යි. මහනුවර නගරයට කි මි 3 යි. ධර්මරාජ සහ මහාමායා පාසල් සදහා විනාඩි 10න් ලගා විය හැක.
නිවසක් ඉදිකිරිමට ඉතාමත් සුදුසු ඉඩමකි. වැදගත් අසල්වැසියන් නිදහස් නිස්කලංක පරිසරය.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.
පර්චසය ලක්ෂ 5
අමතන්න 0761505061
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20000