Viv Academy
Wants to become a qualified nurse? Call us now
12/07/2024
අපගේ වෘත්තීය හෙද පුහුණු පීඨයේ 2024 වර්ෂයේ පුහුණු හෙද සිසු සිසුවියන් කණ්ඩායමක විසිර යාමේ උලෙළ ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 👩🎓👩🎓 🎉🎉🎉🎉🎉
අනාගතය ජය ගන්න, සිහින සැබෑ කර ගන්න අභිමානවත් දැනුමෙන් පරිපූර්ණ හෙදියක් ලෙස රැකියාවට පිවිසෙන්න අප හා එක්වන්න.🤴👸
2025 වසර සඳහා නවක සිසු සිසුවියන් බඳවාගැනීම දැන් සිදු වේ. ඉඩකඩ සීමිත බැවින් හැකි ඉක්මනින් පැමිණ ලියාපදිංචි වන්න.
පැමිණීමට අපහසුනම් අපව අමතන්න. 📞
☎️ 077 202 0163
☎️ 0767486760
14/04/2019
සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
03/01/2019
New year celebration of VIV Academy.🎂🎂
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20000