Saviru Spices
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saviru Spices, Kitchen/Cooking, 197/25 A Heeressagala Road, Kandy.
🚨 රැකියා අවස්ථාවක් – Saviru Spices (Sales Representative) 🌿
Saviru Spices සමාගමට සම්බන්ධ වීමට උද්යෝගී හා වගකීමෙන් වැඩ කළ හැකි Sales Representative කෙනෙකු අවශ්‍යයි.
ප්‍රධාන වගකීම්:
• SMMT සහ General Trade වෙළඳසැල් වෙත ගොස් නිෂ්පාදන ප්‍රවර්ධනය හා බෙදාහැරීම
• Invoice (බිල්පත්) සකස් කිරීම සහ නිරවද්‍යව කළමනාකරණය
• නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත බෙදාහැරීම
• Stock / Inventory පාලනය සහ නිරීක්ෂණය
• වෙළඳසැල් සමඟ හොඳ සම්බන්ධතා පවත්වා ගැනීම
අවශ්‍ය සුදුසුකම්:
• සමාන තනතුරක අවම වශයෙන් අවුරුදු 1ක පළපුරුද්ද
• වලංගු රියදුරු බලපත්‍රයක් (Motorbike සහ Car දෙකම අවශ්‍යයි)
• හොඳ සංවිධාන හා සන්නිවේදන හැකියාව
• ස්වයංක්‍රීයව වැඩ කළ හැකි වීම
📍 ස්ථානය: Kandy / Matale
📞 අමතන්න: 077 360 5869
අප සමඟ එක්ව ශ්‍රී ලාංකීය උසස් ගුණාත්මක කුළුබඩු වැඩි පාරිභෝගිකයින් වෙත ගෙන යන්න!
Saviru Spices Kitchen/cooking
28/03/2026
28/03/2026
Saviru Spices and Naturals (Pvt.)Ltd. Is delighted to be selected for Govilab Cohort-2 and successfully completed the 6 months project activities. We presented our success story at the Demo Day 1 at Hatchworks. Thank you very much to the Hatch team, mentors, Sarvodaya and Bill Gates foundation, for your kind support, guidance and funding to develop SMEs like us towards the export market.
17/03/2026
We successfully completed another hands-on practical training on 7th March for a very enthusiastic team.
19/02/2026
🌍 Sri Lankan SMEs are expanding their global footprint! 🇱🇰✨ A select group of entrepreneurs, including women-led businesses, participated in a Market Exposure & Capacity Building Programme alongside BIOFACH 2026 in Nuremberg, Germany. Through expert workshops, supermarket visits, B2B matchmakings, and insights into EU market standards, these companies gained invaluable knowledge to enhance export readiness and build stronger buyer connections in the European market. 🚀👏 Read more about how this initiative is boosting Sri Lanka’s export potential and global competitiveness.
Find Out More 👉 https://bit.ly/3Ogiw9n
10/01/2026
ව්‍යවසායකත්වය රටේ සංවර්ධනයට කෙසේ බලපායිද?
ව්‍යවසායකත්වය තුළින් රටේ සංවර්ධනයට කෙතරම් දායකත්වයක් ලබා දිය හැකිද යන්න පිළිබදව සාකච්ඡා කිරීමට Saviru Spices & Naturals ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශ්‍රියා මංගලිකා වීරතුංග ආරච්චි මැතිනිය අද දෙරණ නාලිකාවෙ "TO THE POINT" වැඩසටහන සමග පසුගියදා සම්බන්ධ විය...
එම වැඩසටහන පහතින් නැරඹීමට හැක👇🏻👇🏻👇🏻
ව්‍යවසායකත්වය රටේ සංවර්ධනයට කෙසේ බලපායිද? | TO THE POINT | EP 181 🔴 Find Ada Derana 24 promos, full episode of programmes, highlights, previews, clips, documentary and digital exclusives here.» Subscribe for More: https://...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy
20000