ForGet Me NoT.
මා අමතක කරන්න එපා. 👀💫
Cricket + Sky ✨️❤️🩹🧕
31/12/2025
2026 💫❤️🩹
😵💫🧡
16/11/2023
මෙයාලට පුලුවන් බලන් ඉද්දි අපේ හිත් නිවන්න!
🥺💙🌫️
12/11/2023
මායාකාරී අහස !
😵💫🌫💙
08/11/2023
නිල් පාට කියන්නෙ මායාවක්
දන්නවද ලමයො නිල් පාටට ආස අය ගැන
එයාලා හැමෝටම හිතවත් ආදරණීය අයලු
ඒ වගේම එයාලා අසාධාරනයක් දැක්ක ගමන් කතා කරන අය
ඕනෙම කෙනෙක්ට උදව්වක් කරන්න එයාලා දෙසැරයක් හිතන් නෑ
එහෙම හිත් කොච්චර නම් ලස්සන ඇද්ද ...
🥰💙💫
01/11/2023
නිර්වචන නැති V I B E S .! (02)
💙🌅💫
01/11/2023
නිර්වචන නැති V I B E S .! (01)
😵💫🌬💫
31/10/2023
අහසත් බෙහෙතක්
හිත්වල ලෙඩවලට...
❤️😩💫
28/10/2023
ඔබව රිදවන්නේ ආදරය නොව ආදරය නොදන්නා මිනිස්සුන්ය..
😌💫🫂
27/10/2023
"එක රූපයකට ඇබ්බැහි උනාට පස්සෙ,
- මුලු හිතම පිරිලා තියෙන්නෙ ඒ රූපෙන්ම විතරයි "
🌻💜💫
Click here to claim your Sponsored Listing.