Isu's Kitchen
"Secret ingredient is L O V E"
16/04/2026
රු ල න් ටො ෆී 🧡
16/04/2026
කො කි ස් 🌼💛
25/11/2025
උදේට කන්න හදාගන්න ලේසි කෑමක්.🍞🍳
French Toast 🍞🍳
බලන්නකො හදපු විදිය 👇
මුලින්ම භාජනයකට බිත්තරයක් කඩලා දාගෙන,ඒකට චූටිවට කපපු ළූණු ටිකක්,කරපිංචා ටිකක්,අමුමිරිස් ටිකක්,ලුණු කුඩු,ගම්මිරිස් කුඩු,කෑලි මිරිස් ටිකක්, වතුර ටිකක් (කිරි දාගන්නත් පුළුවන් )දාලා හොඳට කවලම් කරගත්තා.
ඊට පස්සේ පාන් පෙත්තක් අරගෙන,අර හදාගත්ත බිත්තර මිශ්‍රණයේ පාන් පෙත්තේ දෙපැත්තම හොඳට පොඟව ගත්තා.
ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් හෝ මාගරින් ටිකක් දාලා පාන් පෙත්තේ දෙපැත්තම ෆ්‍රයි කරගත්තා.
ඊළඟට මේක සෝස් එක කන්න තමයි තියෙන්නේ.😍🍞🍳
ඉසූ 👩🍳
Click here to claim your Sponsored Listing.