Pusthakaya Publishers
මිනිස්කම හඳුණන, සොබාදහමට ගරුකරන, සංව්දී දරු පරපුරක් දැයට දායාද කිරීම අපේ අරමුණයි.
03/04/2026
❤️My tiny work sheets for playgroup❤️
ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය sticker papers ද ඇතුළත් ය.
නව මිල - රු.1000
03/04/2026
ඉංග්‍රීසි , සිංහල ළමා ගීත 150 ක් සහ ඊට අදාළ ක්‍රියාකාරකම්150 ක් ද සහිතයි. ඉතාමත් සිත් ගන්නාසුළු වර්ණවත් පින්තූරද ඇතුලත්ව උසස් තත්වයේ මුද්‍රණ කඩදාසි යොදා සකසා ඇත. ප්‍රාථමික වයස් කාණ්ඩයේ දරුවන් සඳහා ඉතා සුදුසුය. තිළිණයක් ලෙස ලබා දීමට ද ඉතා සුදුසු වේ.
300 pages (A4 size)
New price Rs.2500/-
Delivery charges - Rs.350/-
Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Kandy
Kandy
20000
Kandy
20000