TREE HOUSE
Visit and Explore
19/05/2026
🌿👥 Gather Your Crew for the Ultimate Nature Escape! 🌊🔥
Looking for the perfect group getaway filled with adventure, laughter, and unforgettable memories? 🌳✨
Escape the busy city life and spend a relaxing day surrounded by waterfalls, fresh mountain air, and peaceful nature at Tree House Rangala 🌿🏕️
🎟️ DAY OUTING – ONLY Rs. 2000 Per Person
Perfect for:
👨👩👧 Family Trips
🧑🤝🧑 Friends’ Gatherings
🏫 School & Office Group Outings
🎉 Team Adventures & Day Escapes
🍹 Welcome Drink
🍛 Delicious Lunch
☕ Evening Tea
🏊 Natural Pool Bathing
🔥 Campfire Experience
🛏️ Bunk Bed Facilities
🚿 Changing Rooms Available
🚐 FREE Pickup from Rangala Town for guests arriving by public transport
🌊 Explore beautiful waterfalls, relax in nature, and create memories together!
📍 Tree House Rangala
📞 Book Your Group Today: 072 062 2555
2000/=ට ලංකාවෙ වාසිදායකම dayout එක නුවර රංගලින්😍🥰
මේ නුවර රංගල TREE HOUSE වෙතින්❤
රංගල කියන්නෙ සංචාරක ආකර්ශනය අඩුවෙන් හිමිවුනු ලංකාවෙ ලස්සනම පැත්තක් 💙
Tree house කියන්නෙ ස්වාභාවිකත්වයට කිසිම බාදාවක් නොවෙන අයුරින් ඉදිවුනු ලස්සන resort එකක්😍🥰
ඉතින් මෙහෙ එන ඔයාට ස්වාභාවික දියඇලි 4ක්, ස්වාභාවික දිය තටාක, කදුතරණය ආදි විනෝද ක්‍රියාකාරකම් රැසක් කරන්න පුලුවන් තැනක්💚
🌟2000/= per person
🔥welcome drink
🔥Lunch
🔥Evening tea
🔥Tree house room
🔥Natural pool for bathing
ඉතින් මේක අක්කර 100ක දැවැන්ත වපසරියකින් යුතු පුද්ගලික ප්‍රදේශයක් 💙 ඉතින් ඇතිතරම් crowd එකක් ඇවිත් විනොද වෙන්න පුලුවන් දැන්😍
ඒවගෙම සෙට් වෙන කොල්ලොන්ට මරුම තැනක් sound restrictions මුකුත්ම නෑ💚
මේක ස්වාභාවිකත්වයට ආස ඔයාලා වෙනුවෙන්ම හදපු ඇතිතරම් විදින්න හදපු පරිසරයක්🥰😍
Overnight වලට book කරන්නත් පුලුවන් ❤
දවසම උනත් මෙහෙ ඇවිදින්න තැන් තියෙනවා😍
Call or whatsapp for more details
Click here to claim your Sponsored Listing.
Contact the hotel
Telephone
Website
Address
Kandy
20900