DeeWil
Where your next style story begins.
14/04/2026
🙂🙏🙏
21/03/2026
❤️❤️❤️❤️
03/03/2026
😎😎😎
ලස්සනට වගේම සැහැල්ලුවට අදින්න කැමති අපේ කෙල්ලොන්ට ගේනවා ලස්සනම ලස්සන quality Printed Hot Shorts Pack එකක්😍😍
මේ Shorts M , L , XL කියන SIZE වලින් ඔයාලට ගන්න පුළුවන්.
Single jersey තියන නිසා දාඩිය දාන්නෙත් ගොඩක් අඩුවෙන්.
ඒ නිසා දවස පුරාම උනත් සැහැල්ලුවෙන් ඇදගෙන ඉන්න පුළුවන්.
ගොඩක අඩුවට සුපිරි ඒ වගේම quality Shorts ගන්නවා නම් අපෙන් විතරමයි😍😍😍
SHORTS 5කම Rs2690 යි.. 3ක් උනත් ගන්න පුළුවන්..
Rs 350 කට දවස් 4න් ඔයාගේ ගෙදරටම මේ Shorts Pack ගෙන්න ගන්න පුළුවන්🚛🚛🚛
ඉතිං අදම පරක්කු වෙන්නේ නැතුව දැන්ම ඔයාගේ විස්තර දීල අපේ DEEWIL PAGE එකෙන් ඕඩර් එකක් දාන්න නැති නම් අපේ 074 108 3395 Whatsapp අංකයට මැසේජ් එකක් දාල වැඩි විස්තර ගන්න😍😍
අඩුම මිලට හොදම තත්වයේ ඇදුම් ඔයාලට දෙන්නේ Deewil Brand අපි විතරයි, ගත්ත දන්නවා Qualityඑක කොහොමද කියලා💪💪💪
Denim Denim Denim....
25/02/2026
Bullet fabric වලින් කරලා තියන සුපිරි Couple T Shirt එකක් අරන් අවා අපේ කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි.
ඔයාගේ GF එක්ක නැත්තන් BF එක්ක ලස්සනට ජෝඩු දාල අදින්න, දෙන්නත් එක්ක කොහේ හරි යන තැනක කැපිල පෙන්න දෙන්නටම Pack එකක් ගන්න
MARRY කරලා ඉන්න අයටත් ඉතින් ඔයාගේ Partner එක්ක ආදරේ අලුත් කර ගන්න මේ T Shirt එක TRY කරලා බලන්න.
තවම Partner කෙනෙක් නැති අයටත් Order කරන්න පුළුවන් හොදේ😁😁
M, L, XL, 2XL කියන ඒ වලින් ඔයාලට ගන්න පුළුවන්.
පාට ගොඩක් එනවා තොර ගන්න.
T Shirt 2 ක්ම Rs 2290 යි👕👕
Rs 350 කට දවස් 4න් ඔයාගේ ගෙදරටම මේ T Shirt Pack ගෙන්න ගන්න පුළුවන්🚛🚛🚛
ඉතිං අදම පරක්කු වෙන්නේ නැතුව දැන්ම ඔයාගේ විස්තර දීල අපේ DEEWIL PAGE එකෙන් ඕඩර් එකක් දාන්න නැති නම් අපේ 074 108 3395 Whatsapp අංකයට මැසේජ් එකක් දාල වැඩි විස්තර ගන්න😍😍
අඩුම මිලට හොදම තත්වයේ ඇදුම් ඔයාලට දෙන්නේ Deewil Brand අපි විතරයි, ගත්ත දන්නවා Qualityඑක කොහොමද කියලා💪💪💪
සුපිරි ලස්සන Unisex T Shirt Pack එකක් ගේනවා කෙල්ලෝ කොල්ලෝ හැමෝටම ගොඩක් අඩුම මිලකට
T Shirt Pack එකේ T Shirt 2 ක්ම එනවා.
Bullet fabric වලින් කරලා තියන සුපිරි Unisex T Shirt එකක්
ඔයාලට තොර ගන්න ලස්සනම ලස්සන පාට ගොඩක් තියනවා.
M, L, XL, 2XL කියන Size තියන නිසා ඔයාල ඕන කෙනෙක්ට අදින්න පුළුවන්.
ඉතින් මෙච්චර සුපිරි T Shirt Pack එක අපි ඔයාලට දෙන්නේ Rs 2390 ක් කියන ගොඩක්ම අඩු මිලකට👕👕
Rs 350 කට දවස් 4න් ඔයාගේ ගෙදරටම මේ T Shirt Pack ගෙන්න ගන්න පුළුවන්🚛🚛🚛
ඉතිං අදම පරක්කු වෙන්නේ නැතුව දැන්ම ඔයාගේ විස්තර දීල අපේ DEEWIL PAGE එකෙන් ඕඩර් එකක් දාන්න නැති නම් අපේ 074 108 3395 Whatsapp අංකයට මැසේජ් එකක් දාල වැඩි විස්තර ගන්න😍😍
අඩුම මිලට හොදම තත්වයේ ඇදුම් ඔයාලට දෙන්නේ Deewil Brand අපි විතරයි, ගත්ත දන්නවා Qualityඑක කොහොමද කියලා💪💪💪
ලස්සනට SMART විදිහට අදින්න කැමති කොල්ලොන්ට ගේනවා කාලයක් කිසි අවුලක් නැතුව පට්ට ගහන්න පුළුවන් Men's Bootcut Acid Washed Denim එකක්.
ඉන SIZE එක 28,30,23,34,36 වෙනකල් ගන්න පුළුවන් 😍
T-SHIRT, SHIRT මේ ඕන එකකට අදින්න පුළුවන් බය නැතුව😍
ඕනෙම ගමනකට සුපිරියක් තමා😍
ගොඩක් කාලයක් බය නැතුව කිසි අවුලක් වෙන්නේ නැතුව අදින්න හොදම ඇදුම් අඩුම මිලට ගෙන DeeWil අපි
Denim 2 කම දෙන්නේ Rs 5290ක අඩුමඅඩු මිලකට👖👖
එක ඩෙනිමක් 3000ක් වත් වෙන්නේ නෑ හොදේ.😍😍
Rs 350 කට ඔයාගේ ගෙදරටම මේ Men's Bootcut Acid Washed Denim එක දවස් 3කින් ගෙන්න ගන්න පුළුවන්🚛🚛🚛
ඉතින් පරක්කු වෙන්නේ නැතුව දැන්ම Sign Up ක්ලික් කරලා ඔයාගේ විස්තර දීල ඕඩර් එකක් දාන්න
නැති නම් අපේ 074 108 3395Whatsapp අංකයට මැසේජ් එකක් දාල වැඩි විස්තර ගන්න😍
ඔන්න අපි අද අරන් අවේ ඕන කෙනෙකුට අදින්න පුළුවන් විදිහේ Unisex Short Pack එකක්😍 Pocket දෙකක් එක්ක එන මේ Short Pack එක ගොඩක්ම හොද Finishing එකකින් තමා ඔයාලට ලැබෙන්නේ. ඉන size 24 ඉදන් 36විතර වෙනකල් ඉන්න අයට අදින්න පුළුවන් වගේම කාන්තා පිරිමි ඕන කෙනෙකුට අදින්නත් පුළුවන්.
Rs 2450කට Shorts 5ක්ම එන නිසා ඔයාලට ගොඩක් වාසි🩳🩳🩳🩳🩳 3ක් ගන්නත් පුළුවන්. 3ක් 1690 යි.🩳🩳🩳
ලංකාවේ ඕනෑම තැනකට Rs 350කට දවස් 3කින් ගෙන්න ගන්න පුළුවන්🚛🚛🚛
ඉතිං අදම පරක්කු වෙන්නේ නැතුව දැන්ම ඔයාගේ විස්තර දීල අපේ DEEWIL PAGE එකෙන් ඕඩර් එකක් දාන්න
නැති නම් අපේ 074 108 3395 Whatsapp අංකයට මැසේජ් එකක් දාල වැඩි විස්තර ගන්න😍😍
15/01/2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20200