HDI Campus
CONSULTANT Educational development, Human Skill development, Rewriting & Improving Mindscripts
🎓 Shape Your Future with HDI Campus!
ඔබේ අධ්‍යාපන හා වෘත්තීය අනාගතය ගොඩනගන්න.
Ready to take the next step in your education? HDI Campus offers globally aligned diploma programs designed to help you succeed.
දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් ඩිප්ලෝමා පාඨමාලා සමගින් ඔබේ අනාගතයෙහි ඉදිරි පියවර තැබීමට දැන් අපෙන් ඔබ වෙත,
✅ Diploma in IT - තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව
✅ Diploma in HR - මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
✅ Diploma in English - ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාව
✅ Diploma in Psychology - මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
🎁 Bonus: Free Certificate in Microsoft 365 with your application!
පාඨමාලා සඳහා ලියාපදිංචි වන සෑම සිසුවෙකුට ම මයික්‍රොසොෆ්ට් 365 සහතිකපත්‍ර පාඨමාලාව නොමිළේ.
📍 Apply now and start your journey today.
අද ම අයදුම් කරන්න
📞 +94 711557878
🔗 hdicampus.edu.lk
21/03/2026
Certificate in Microsoft 365
පාඨමාලාව හැඳින්වීම
Microsoft 365 සඳහා වෘත්තීය සහතික පාඨමාලාව යනු කෙටි කාලීන, කුසලතා මූලික පාඨමාලාවක් වන අතර, ශිෂ්‍යයන්ට හා වෘත්තීය ක්ෂේත්‍රයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට අවශ්‍ය ඩිජිටල් කාර්යක්ෂමතා සහ සන්නිවේදන කුසලතා ලබාදීමට නිර්මාණය කර ඇත.
මෙම පාඨමාලාව තුළ Microsoft OneDrive, Outlook සහ Microsoft Teams භාවිතා කරමින්, ගොනු කළමනාකරණය, වෘත්තීය සන්නිවේදනය සහ කණ්ඩායම් කාර්යයන් ඉතා කාර්යක්ෂමව සිදුකරන ආකාරය ප්‍රායෝගිකව ඉගැන්වේ.
පාඨමාලාවේ අරමුණු
මෙම පාඨමාලාව සම්පූර්ණ කළ පසු
Cloud පද්ධති භාවිතා කර ගොනු සුරක්ෂිතව කළමනාකරණය කිරීම
වෘත්තීයමය Email සන්නිවේදනය සිදු කිරීම
Online meeting සහ teamwork ක්‍රියාත්මක කිරීම
Microsoft 365 tools භාවිතා කර වැඩ කාර්යක්ෂම කිරීම
අධ්‍යාපනික හා වෘත්තීය අවශ්‍යතා සඳහා ඩිජිටල් කුසලතා භාවිතා කිරීම
📚 පාඨමාලා අන්තර්ගතය
Microsoft 365 පද්ධතිය පිළිබඳ අවබෝධය
Account සකස් කිරීම සහ පරිසරය හඳුනාගැනීම
Cloud-based applications පිළිබඳ මූලික දැනුම
Cloud storage මූලධර්ම
File upload, organize සහ backup කිරීම
File sharing සහ permission සැකසීම
බහු උපාංග අතර ගොනු ප්‍රවේශය
Email account සකස් කිරීම
වෘත්තීය Email ලිවීම
Inbox management (folders, filters)
Calendar සහ meeting scheduling
Teams interface හඳුනාගැනීම
Teams සහ channels නිර්මාණය
Online meetings සහ classes පැවැත්වීම
File sharing සහ team collaboration
OneDrive, Outlook, Teams එකට භාවිතා කිරීම
Academic / Office වැඩ කළමනාකරණය
Practical scenarios සහ real-world usage
⏳ පාඨමාලා කාලය
මාස 01 (සති 4)
💰 පාඨමාලා ගාස්තුව රු. 6,000 පමණි
🎁 අමතර ප්‍රතිලාභ
🎓 Microsoft 365 A1 Student Account – නොමිලේ
💻 ප්‍රායෝගික පුහුණුව
🧑🏫 නිරන්තර උපදේශක සහාය
📜 පාඨමාලා අවසානයේ සහතිකපත
කා හට ද?
පාසල් අවසන් කළ ශිෂ්‍යයන්
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්
රැකියා සොයන පුද්ගලයන්
කාර්යාල සේවකයන්
ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීමට කැමති ඕනෑම පුද්ගලයෙකු
ඉගැන්වීමේ ක්‍රමය
Online / Hybrid පද්ධතිය
Interactive practical sessions
මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ශිෂ්‍යයන්ට
HDI CAMPUS මගින් නිකුත් කරන Certificate in Microsoft 365 සහතිකපත ලබාදෙනු ලැබේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
05, Rajapihilla Mawatha
Kandy
20000