Walk with udara
Take only memories, leave only footprints.
05/01/2025
https://youtu.be/dWFUdVeLt7I?si=rSwfCM36CotGX415
ලංකාවේ තවත් ලස්සනම train station එකක මෙච්චර ලස්සන තැන් ඇති කියලා හිතුවද ❤️🍀
Nuwara Eliya VLOG | Part 2 | නානුඔය නොදුටු දිය ඇල්ල | ලංකාවේ ලස්සනම දුම්රිය මාර්ගය ඔස්සේ Nanu Oya ...
27/10/2024
මේක අපිලගේ රට 🍀💙🦋
15/10/2024
වැස්සයි මීදුමයි කියන්නේ සමහරැ ආසම නැති දෙයක් ඒත් මම ආසම වැස්සයි මීදුමයි එක්ක තියන ඒ ගුප්ත බවට 🍀💙🌊
හැංගුන දියඇලි පාරාදීසයක්
මහ වැස්සක අවසානේ 🍀🌸💙
දියඇලි කියන්නෙම පිස්සුවක් 🍀💙🌊
මෙච්චර ලස්සන තැන් තියනවද 😳🍀❤️
11/06/2024
මේක route van එකක්..
බස් එකක්ම නොවේ.. නමුත් ඒ කාලයේ වතුකරයේ ජනතාවට අමිල සේවයක් කරලා තියෙනවා...
සමහර දුෂ්කර වතු ගම්මාන වල මංගල දිනයේ මනාල යුවලගේ මංගල ගමනේ සිට අළුත උපන් බිළිදා ගෙදරට ගෙන ඒමත් සමහර වෙලාවන් වලට නගර රෝහලේ මියැදුනු තම සහෘදයාගේ නිසල දේහය වල ගොඩැලි වතු මාවත් ඔස්සේ නිවසට ගෙන ඒම දක්වාම සිදු කලේ අමිල සේවාවක්..
වතු මාසික වැටුප් ගෙවන දිනට නගරයේ සිට වහලයේ පවා බඩු පටවාගෙන වතු ගම්මාන වලට යන දර්ශනය එකල සුලභ විය..
අදටත් සමහර පැති වල මෙම මගී ප්‍රවාහන සේවාව පවතී...
මේ එවැනි බස් රථයක් තම අවසන්. කාලය ගත කරන අයුරු...
උපුටා ගැනිමකි.
ස්තූතිය. ලිපියෙහි සහ ජායාරූපය මුල් හිමිකරුට...
26/05/2024
හිතුන ගමන් වැස්සෙම ගියපු ගමනක්
කැලෑබොක්ක
☘️❤️😌🍃🍀
කැලෑබොක්ක කියන්නේ ලංකාවේ අංශක 360 ම පේන view point වලින් ලස්සනම තැන් වලින් එකක් යන්න පාරවල් ගොඩක් තියනවා ඔයාලා නුවර ඉදන් යනවනම් වත්තේගම හරහා යන්න පුලුවන් මොනරාගල අම්පාර පැත්තෙන් එනවනම් දිගන නාරම්පනාව හරහා පන්විලට ඇවිත් යන්න පුලුවන් මේ පාරවල් දෙකම 18 කනුව ලගින් හම්බවෙනවා කොහොම හරි පන්විල ටවුන් එක හරහා තමා යන්න තියෙන්නේ ඔයාලා පුද්ගලික වාහනේක යනවනම් මේ පාරේ බලන්න තැන් තියනවා මාර විදියට යන පාරෙම රහස් ඇල්ල තියනවා වැස්ස කාලේ නිසා මාරම ලස්සනයි තව ඔයාලා වාහනේක එනවනම් හුලගග ටවුන් එකට ඇවිත් ඒ පැත්තේ ලස්සන බලන්නත් පුලුවන් (හුලුගග ඇල්ල ,අලකොල වත්ත ,රත්නතැන්න සාරි ඇල්ල ,ජෝඩු ඇල්ල ,තලිය වැටුන ඇල්ල තියෙන්නේත් මේ ලග පාතමයි කැලෑබොක්ක යන පාරේ නම් නෙවේ තියෙන්නේ ඒක නිසා වාහනේක එනවා නම් ගමන තවත් සුන්දර වෙයි ☘️🩵😌
බස් වල එනවනම් වත්තේගමට ඇවිත් කබරගල බස් එකේ යන්න ඕන දිගනෙන් එනවනම් නාරම්පනාව හරහා යන බස් එකක යන්න ඕනි ඒත් එ්ක නුවනට හුරැ නෑ ඒක නිසා කබරගල බස් එකකම යන්න පැයෙන් පැයට බස් තියේ
මෙතන එක දෙයක් කියන්න ඕන ටිකට් ජාවාරමක් වෙනවා ඒක ගැනත් සැලකිලිමත් වෙන්න ටිකට් දුන්නේ නැත්තම් සල්ලි දෙන්න එපා 😌🙏 සල්ලි ගන්නේ වෙන කට්ටියක් කවුන්ටරේ අය දන්නෙත් නෑ ඒ කවුද කියලා ඒක නිසා කවුන්ටරරෙන්ම ගන්න
කෝම හරි වාහනේකම උඩටම යන්න පුලුවන් උස වාහනයක් නම් වඩාත් සුදුසුයි 🙏
පාර නම් පුදුම ලස්සනක් උඩ කෝවිලක් තියනවා ඒකත් එක්ක පුදුම feeling එකක් තියෙන්නේ උඩ එහෙනම් පරිස්සමෙන් යන්න
බලන්න විදින්න ලස්සන දකින්න පාසටහන් පමනක් තබා එන්න 💚🙏❤️
ආසම දේවල් කරන්න පරක්කු වෙන්න එපා 🍀🍃❤️ ඇවිදින්න මතක ගොඩක් එකතු කර ගන්න හැමෝටම බැරි කාලයක් එනවා සැදෑ සමයක් එනවා ඒ කාලෙට බලලා සතුටු වෙන්න පුලුවන් විදිහට මතක එකතු කර ගන්න 😌🍀🍃❤️
26/05/2024
කාවද මතක් වෙන්නේ 🤣☘️
15/05/2024
😌🍃🍀 ජේජ් එකටත් ලයික් කරන්න
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
20160