Knuckles Travelodge

Knuckles Travelodge

Share

Your Next Dream Holiday...

20/08/2023

මීදුම පිරිච්ච සීතල කදුකරයේ නකල්ස් කන්ද පාමුලම හදලා තියෙන මේ ලස්සන නවාතැන ඇත්තටම අමුතුම තැනක්... KNUCKLES TRAVELODGE... ️❤ ⛺ 🏞️ ⛰ 🌄 🏕 ❤️

අපේ රටේ ලස්සනම View එකක් තියෙන Holiday Bangalow වලින් අනිවාර්යෙන් මේ View එකනම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ...

ශ්‍රී ලංකාවේ දර්ශනීය කඳුකරයේ සුන්දරත්වයට නොදෙවෙනි, මහනුවරින් නකල්ස් පැත්තට වෙන්න ලස්සනම නැරඹුම් ස්ථානයක තමයි මේ KNUCKLES TRAVELODGE Holiday Resort එක හදලා තියෙන්නේ...

ඔබේ ආදරණීයයන් සමඟ අමතක නොවන සුවිශේෂී නිවාඩුව ගත කරන්න... වෙන්කරවා ගැනීම සඳහා අදම අප අමතන්න... ( Call or Whatsapp )
☎️රුවන් :- 0777 954 694
☎️නිවුටන් :- 074 029 8018

⭕ Package Details - Room Only Packages
(Maximum 6 Pax Can Accomodate)

🔷Double room
✅ For 2 guests Rs.6000/=
✅ For 3 guests Rs.9000/=
✅ For 4 guests Rs.12,000/=
✅ For 5 guests Rs.15,000/=
✅ For 6 guests Rs.20,000/=

📌️ Check in -1:00 pm
📌️ Check out -11:00 am

✅ Facilities
⭕ Attach Bathroom
⭕ Hot Water
⭕ Television
⭕ Kithchen with Equipments
🔹 Gas Cooker
🔹 Rice Cooker
🔹 Electric Kettle
🔹 Fridge

ඔයාලටම කෑම arrange කරන්නත් සියලුම පහසුකම් මෙහෙ තියෙනවා...🍽️

ඒ වගේම අපිත් එක්ක නිවාඩුවක් ගත කරන්න එන ඔයාට අපෙන්,
🏠️ නවාතැන් පහසුකම්
⛰️ නකල්ස් කදු තරණය
🧗 සංචාරක මග පෙන්වන්නෙක්
🌊 දියඇළි නැරඹීම
🏣 තේ කර්මාන්තශාලාව නැරඹීම
🏕️ කූඩාරමක්
🔥 ගිනි මැලයක්
🍗 BBQ Night

නකල්ස් කන්දේ සුන්දරත්වය විදිමින්, නිදහස් වගේම ආරක්ෂිතව ඔබගේ නිවාඩුවත් ගත කරන්න නම් නකල්ස්වල තියන සුපිරිම place එක KNUCKLES TRAVELODGE Holiday Bangalow එක තමයි...

අපේ page එකේ ලින්ක් එක :-
https://www.facebook.com/profile.php?id=100063766822140
Like කරල Follow එකක් දුන්නත් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔයාට පුලුවන්...

Trip To Knuckles | නකල්ස් රක්ෂිතයේ සොදුරු නැවතුම 10/04/2023

https://youtu.be/lI17SXRAcBE

Trip To Knuckles | නකල්ස් රක්ෂිතයේ සොදුරු නැවතුම 🗺 The Knuckles Mountain Range lies in central Sri Lanka, in the Districts of Matale and Kandy. The range takes its name from a series of recumbent folds and...

01/03/2023

Knuckles Travelodge is a great place to spend a vacation in a quiet environment at the foot of Knuckles Mountain... 🏞️🏠️🏕🌦️🌫️

This is a small Holiday Banglow with 02 rooms... so for a couple, a family,
Knuckles Travelodge Holiday Banglow is the best place in Knuckles to spend a free holiday for everyone who comes to go hiking in Knuckles, like a group of friends who come to have fun by swimming in a waterfall, eating and drinking, and singing.

Night Outs as well as Day Outs can be bought here... So for those of you who join us, from us,
🏠️ Accommodation
⛰️ Climbing Knuckles Mountain
🧗 A tourist guide
🌊 Watching waterfalls
🏣 Visiting the tea factory
🏕️ A tent
🔥 A bonfire
🍗 BBQ Night

🍜 If necessary, we can also provide facilities to prepare food for you... and,
⛺ We have also made a new camping area for those of you coming to camp in Knuckles...

To know more about this
Call these numbers...
Newton :- 074 029 8018
Ruwan :- 0777 954 694
Keshan :- 076 4448073

Or... the link on our page :-
https://www.facebook.com/profile.php?id=100063766822140
Even if you give a like and a follow, you can know more about this...

31/12/2022

මෙතනටනම් යන්නම ඕනේ...😱
Booking එක රු: 20,000/=ක් විතරයි.😯😍 නිවාඩුවට "නකල්ස්" යන ඔයාට නතර වෙන්න ලස්සන View එකක් තියෙන හොදම Place එකක්...😍🌳🌺🌿

මේ Knuckles Travelodge Holiday Bangalow එක... 🏠️🏕️❤️

Knuckles කන්ද පේනමානයෙන්, සුන්දර පරිසරයක ඉදිවුණු, ඉතා හොද Reviews තියෙන තැනක් තමා මේ...😎🤗

ඔයා නුවර ඉදන් එනවනම් වත්තේගම, පන්විල, Town හරහා ඇවිත් දවටගල කියන ගමෙන් හැරිලා, නකල්ස් කන්ද පැත්තට වාහනයකින් හරි ඇවිදගෙන හරි මේ තැනට එන්න ඔයාලට පුලුවන්... 🚗😍

⭕ Package Details - Room Only Packages
(Maximum 6 Pax Can Accomodate)

🔷Double room
✅ For 2 guests Rs.6000/=
✅ For 3 guests Rs.9000/=
✅ For 4 guests Rs.12,000/=
✅ For 5 guests Rs.15,000/=
✅ For 6 guests Rs.20,000/=

📌️ Check in -1:00 pm
📌️ Check out -11:00 am

✅ Facilities
⭕ Attach Bathroom
⭕ Hot Water
⭕ Television
⭕ Kithchen with Equipments
🔹 Gas Cooker
🔹 Rice Cooker
🔹 Electric Kettle
🔹 Fridge

ඔයාලටම කෑම arrange කරන්නත් සියලුම පහසුකම් මෙහෙ තියෙනවා...🍽️

ඒ වගේම අපිත් එක්ක නිවාඩුවක් ගත කරන්න එන ඔයාට අපෙන්,
🏠️ නවාතැන් පහසුකම්
⛰️ නකල්ස් කදු තරණය
🧗 සංචාරක මග පෙන්වන්නෙක්
🌊 දියඇළි නැරඹීම
🏣 තේ කර්මාන්තශාලාව නැරඹීම
🏕️ කූඩාරමක්
🔥 ගිනි මැලයක්
🍗 BBQ Night

නකල්ස් කන්දේ සුන්දරත්වය විදිමින්, නිදහස් වගේම ආරක්ෂිතව ඔබගේ නිවාඩුවත් ගත කරන්න නම් නකල්වල තියන සුපිරිම place එක KNUCKLES TRAVELODGE Holiday Bangalow එක තමයි...😊

ඔන්න 2023 අලුත් අවුරුදු Season එකට ඔයාගේ Booking එකත් දැන්ම දාගන්න... කතාකරන්න අපිට... ( Call or Whatsapp )
☎️නිවුටන් :- 074 029 8018
☎️රුවන් :- 0777 954 694
☎️කේෂාන් :- 076 444 8073

නැත්තම්... අපේ page එකේ ලින්ක් එක :-
https://www.facebook.com/profile.php?id=100063766822140
Like කරල Follow එකක් දුන්නත් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔයාට පුලුවන්...

20/11/2022

Knuckles කන්ද පාමුලම නිස්කලංක පරිසරයක නිවාඩුවක් ගත කරන්න පුලුවන් නියම තැනක් තමයි Knuckles Travelodge... 🏞️🏠️🏕🌦️🌫️

මේක කාමර 02ක් තියන පුංචි Holiday Banglow එකක්... ඒ නිසා කපල් එකකට, ෆැමිලි එකකට,
දිය ඇල්ලකින් නාලා, කාලා බීලා, සිංදු කියලා Fun එකක් ගන්න එන යාලුවො සෙට් එකකට වගේම, නකල්ස් වල Hiking කරන්න එන ලොකු පොඩි කාටත් නිදහසේ නිවාඩුව ගත කරන්න නකල්ස් වල තියන හොදම තැන තමයි මේ Knuckles Travelodge Holiday Banglow එක...

Night Outs වගේම Day Outs වලටත් මෙතන ගන්න පුලුවන්... ඉතින් අපිත් එක්ක එකතු වෙන ඔයාට අපෙන්,
🏠️ නවාතැන් පහසුකම්
⛰️ නකල්ස් කදු තරණය
🧗 සංචාරක මග පෙන්වන්නෙක්
🌊 දියඇළි නැරඹීම
🏣 තේ කර්මාන්තශාලාව නැරඹීම
🏕️ කූඩාරමක්
🔥 ගිනි මැලයක්
🍗 BBQ Night

🍜 අවශ්‍ය නම් ආහාරපාන ඔයාටම සකස් කර ගන්නත් පහසුකම් සලසා දෙන්න අපිට පුළුවන්... වගේම,
⛺ නකල්ස් වල Camping කරන්න එන ඔයාලට අලුතෙන් Camping Area එකකුත් අපි හදලා දීලා තියනවා...

මේ ගැන වැඩි විස්තර දැනගන්න නම්
මේ දුරකතන අංකවලට ඇමතුමක් දෙන්න...
නිවුටන් :- 074 029 8018
රුවන් :- 0777 954 694
කේෂාන් :- 076 4448073

නැත්තම්... අපේ page එකේ ලින්ක් එක :-
https://www.facebook.com/profile.php?id=100063766822140
Like කරල Follow එකක් දුන්නත් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔයාට පුලුවන්...

Want your business to be the top-listed Realtor/realty Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Kandy