LITS Academy

LITS Academy

Share

Your gateway to global fluency! Learn, speak, and connect with confidence at LITS Academy

17/07/2026

🇯🇵 ඔබගේ අනාගතය පිළිබඳ ඔබට තවම අරමුණක් නැතිද?
භාෂා කුසලතාවය සහ සුදුසුකම් සපුරාගෙන ජපන් යන්න එන්න අප සමග එක්වන්න 🇯🇵

🇯🇵 JAPANESE JFT පාඨමාලාව

🚕 මෙම පාඨමාලාව සමගින් Auto Electrical & Automobile නිපුණතා පුහුණුව (Skill Test Preparation) නොමිලේ... 🚗

මීට අමතරව
✅O/L සහ A/L ජපන් භාෂා පාඨමාලා
✅NAT/JLPT N5/N4 පාඨමාලා
පවත්වනු ලැබේ.

🛑 සති අන්ත පාඨමාලාවකි

✈️🇯🇵 ජපානයේ ඔටෝමොබයිල්, කෘෂිකාර්මික, ආහාර නිෂ්පාදන, සාත්තු සේවා හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරනලද පාඨමාලාවකි.

⭕️ සියලු විශය කරුණු මුල සිට සරල ආවරණය වේ.
⭕ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන් ප්‍රවීණ ජපන් භාෂා උපදේශිකාවන් විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ.
⭕ සියළුම ජපන් භාෂා විභාග සදහා සිසුන් සූදානම් කරනු ලැබේ.
⭕ පාඨමාලා අවසානයේ පිළිගත් භාෂා පුහුණු සහතිකයක් පිරිනමනු ලැබේ.

🎯 ️පාඨමාලා කාලය - මාස 03
🎯 පාඨමාලා ගාස්තු - රු. 48,000/- (වාරික වශයෙන් ගෙවීමේ හැකියාව පවතී)

💁‍♀️ ඔබ,
📚 ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ලබාදෙන SSW Visa යටතේ ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයකු නම්,
📚 ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
📚 මෙවර සාමාන්‍ය පෙළ (𝗢/𝗟) හෝ උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්,
📚 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
📚 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
📚 භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,
මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.

ලියාපදිංචි වීමට අදම කතා කරන්න 👇
📲 077- 93 95 499
නැත්නම් Whats-app පණිවිඩයක් යොමු කරන්න👇
📲077 939 5499

📍Location - No. 606, Colombo Road, Pilimathalawa, Kandy.
📍 Location: https://g.co/kgs/HYgYbZF

Tiktok 👇
http://tiktok.com/
YouTube 👇
www.youtube.com/-p3q
Instagram 👇
https://www.instagram.com/lits.academy/

16/07/2026

✨ O/L සහ A/L අවසන් කළ ඔබට වෘත්තීය පුහුණුවෙන් පසු අප ආයතනයේ සහ අනුබද්ධ ආයතන වල රැකියාවන් සඳහා යොමුවීමට මහඟු අවස්ථාවක්...

🚗 Auto Electrical & Automobile Technician Course 2026

✨ ඔබත් Automobile ක්ෂේත්‍රයේ ඉහළ වැටුප් සහිත දෙස්-විදෙස් රැකියා අවස්ථා සඳහා සූදානම් වීමට කැමතිද?

✈️ 🇯🇵 මෙම පාඨමාලාව සමඟින් ජපානයේ රැකියා සඳහා අවශ්‍ය ජපන් භාෂා JFT පාඨමාලාව සම්පූර්ණයෙන් නොමිලේ හැදෑරීමට ඔබට සුවිශේෂී අවස්ථාවක් උදාකර ඇත.

මෙම පාඨමාලාව තුළින්,
✅ Auto Electrical Systems
✅ Engine Diagnostics
✅ OBD II Scanner Training
✅ Petrol & Diesel Fuel Injection Systems
✅ Hybrid & High Voltage Batteries
✅ Electronic Ignition Systems
✅ Vehicle Sensors & ECU Systems
✅ Charging & Starting Systems
✅ Modern Vehicle Maintenance
පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා ගත හැක.

🗓️ පාඨමාලා කාලය – මාස 10
📌 ආයතනික පුහුණුව – මාස 04
📌 වැඩබිම් පුහුණුව – මාස 06

⭕ Auto Electrical පාඨමාලාවට අමතරව Elevator Technician, Tinkering and Painting වැනි වෘත්තීය පුහුණු පාඨමාලාවන් සහ විදේශ භාෂා පාඨමාලාවන්ද හැදෑරීමට අවස්ථාව ඇත.

✈️ සාර්ථක පුහුණුවෙන් පසු රැකියා සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමේ අවස්ථාවන්ද ඇත.
⭕ පාඨමාලා ගාස්තුව - රු. 100,000/- වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත. (Auto Electrical සමගින් Automobile පාඨමාලාව සහ ජපන් භාෂා JFT පාඨමාලාව)

👇 වැඩිදුර තොරතුරු සදහා විමසන්න
📞 077 93 95 499
📲 WhatsApp: 077 93 95 499

📍 LITS Academy
No. 606, Colombo Road, Pilimathalawa, Kandy.
⚠️ Limited Seats Available – Register Today!
📍 Location: https://g.co/kgs/HYgYbZF

Tiktok 👇
http://tiktok.com/
YouTube 👇
www.youtube.com/-p3q
Instagram 👇
https://www.instagram.com/lits.academy/

゚viralシ

15/07/2026

✈️🇯🇵 Our warmest congratulations to Lasmika Sameera, who studied Japanese and Auto Electrical at LITS Academy, successfully passed the NAT N5 examination, and is now leaving for Japan to pursue higher education.

✨ We wish you every success in your academic journey and a bright future ahead. Safe travels and best wishes for this exciting new chapter!

Photos from LITS Academy's post 10/07/2026

✨ Congratulations to the Auto Electrical 4th Group of LITS Academy on successfully completing your 4-month academic training!

Today marks the beginning of your 6-month industrial training journey — a new chapter filled with hands-on experience, learning, growth, and opportunities. We are proud of your dedication, hard work, and commitment throughout your academic training period.

Wishing each of you the very best as you step into the industry with confidence and determination. May this experience shape your future careers and help you become skilled professionals in the field of auto electrical technology.

Keep learning, keep growing, and make us proud! ⚡🔧🚘

Photos from LITS Academy's post 10/07/2026

🎯 Final Examination – Auto Electrical 4th Batch | LITS Academy

Today, we successfully conducted the final examination for the Auto Electrical 4th batch students of LITS Academy. This marks an important milestone in their learning journey, reflecting their dedication, hard work, and commitment to developing their technical skills. We extend our best wishes to all students for their future success in the field.

09/07/2026
07/07/2026

✨ තව දුරටත් ජපානය සිහිනයක් නොවන්නට....
🇯🇵 ජපන් භාෂා පාඨමාලාව - Japanese Language Course 🇯🇵

✔️ N5/N4 - මාස 3ක පාඨමාලාවකි.
✔️ JFT - මාස 2ක පාඨමාලාවකි.
✔️ මීට අමතරව A/L Japanese පාඨමාලාද පැවැත්වේ.

💁‍♀️ ඔබ,
📚 ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ලබාදෙන SSW Visa යටතේ ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයකු නම්,
📚 ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
📚 මෙවර සාමාන්‍ය පෙළ (𝗢/𝗟) හෝ උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්,
📚 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
📚 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
📚 භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,
ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.

⭕ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන් ප්‍රවීණ ජපන් භාෂා උපදේශිකාවන් විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ.
⭕ සියළුම ජපන් භාෂා විභාග සදහා සිසුන් සූදානම් කරනු ලැබේ.
⭕ පාඨමාලා අවසානයේ පිළිගත් භාෂා පුහුණු සහතිකයක් පිරිනමනු ලැබේ.

✅ නව පාඨමාලා සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුණා...
✅ වැඩිදුර තොරතුරු සඳහා විමසන්න...
📞077 939 5499

📍 Location: https://g.co/kgs/HYgYbZF
📍 No.606, Colombo Road, Nanu-Oya, Pilimathalawa, Kandy.
🌐 www.litskandy.com

#ජපන් #ජපන්රැකියා #ජපන්භාෂාව ゚viralシ

Facebook 👇
https://www.facebook.com/share/12KGRvgtSnq/?mibextid=LQQJ4d
Tiktok 👇
http://tiktok.com/
YouTube 👇
www.youtube.com/-p3q
Instagram 👇
https://www.instagram.com/lits.academy/

Photos from LITS Academy's post 07/07/2026

✨ Auto Electrical සහ Automobile පළමු කණ්ඩායමේ ශිෂ්‍යයන් වන සත්සර මිහිරංග සහ තමීර අත්තනායක, ආයතනික පුහුණුව සමගින් ජපන් භාෂා පාඨමාලාවද සාර්ථකව අවසන් කර සහතිකපත්‍ර ලබාගත් අවස්ථාව...

゚viralシ

06/07/2026

Congratulations !!!

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

No 606, Colombo Road, Nanu-Oya, Piliamathalawa
Kandy
20450