Ecobloom Bio Technologies
“Where science meets food and health – fresh mushrooms for a better life ��.”
ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් බීජ ඔබට දැන් අප ආයතනයෙන් ( eco bloom biotechnologies). ලබා ගත හැක.
විමසීම්
071-7757881
070-1981842
30/05/2026
29/05/2026
Do you love Pink Oyster mushrooms? 🍄💖
මාතලේට යන්නයි යන්නේ 🍄❤️
27/05/2026
And don’t forget to comment your country too 🌍
31/03/2026
2025 වර්ෂය සඳහා සංවිධානය කළ Central Province Entrepreneur Awards උළෙලේදී,
අපගේ ආයතනයට Merit Award එකක් ලබාගැනීමට හැකිවීම අපට මහත් සතුටක් සහ ගෞරවයක් වේ. 🏆
මෙය අපගේ උත්සාහය, කැපවීම සඳහා ලැබූ වටිනා පිළිගැනීමක් බව අපි විශ්වාස කරමු. 💪✨
අපගේ මෙම සාර්ථකත්වයට පසුබිම් වූ,
අපට නිරන්තරයෙන් සහය දුන් සියලු දෙනාට —
අපගේ පවුලේ සාමාජිකයින්, අපගේ කාර්ය මණ්ඩලය , ගනුදෙනුකරුවන්ට සහ හිත මිතුරන්ට
හදවතින්ම ස්තුතිවන්ත වන්නෙමු. 🙏❤️
ඔබලාගේ විශ්වාසය සහ සහයෝගය නොමැතිව,
මෙවැනි ජයග්‍රහණයක් අපට ලබාගැනීමට හැකි නොවනු ඇත.
ඉදිරියටත් අපගේ සේවාවන් වැඩි දියුණු කරමින්,
නව නිර්මාණාත්මක අදහස් සමඟින්,
රටේ ආර්ථික සංවර්ධනයට අපේ දායකත්වය ලබාදීමට අපි කැපවෙමින් සිටිමු. 🇱🇰🌱
✨ මෙය ආරම්භයක් පමණයි… තව බොහෝ දුරක් යාමට අපි සූදානම්! ✨
Ecobloom Bio Technologies
Click here to claim your Sponsored Listing.