Visa Guru

Visa Guru

Share

We Visa Guru providing professional consulting services for study and employment visa.

03/03/2023

්නට_මග Post series

Post series එක ලියලා හමාරයි ☺️. post 13 ක් ලිව්වා තියන වැඩත් එහෙ මෙහෙ කරගෙන. ඒක ඇත්තටම පොඩි සෙල්ලමක් නෙවෙයි ලබපු අත්දැකීම් ටික අකුරු වලට හරවන්න ඒ මතක වලට යන්නම වෙනවා.. මේක වැඩ නැතුවට කරපු දේකුත් නෙවෙයි. අපි හැමදේ ගැනම හොයද්දි අපි රැවටුන තැන් , අපිට හොයාගන්න අමාරු උන දේවල් , කාගෙන් හරි අහද්දි හරියට උත්තරයක් නොදුන් තැන් එමටයි. ඒ නිසාමයි අපිට උන දේ තව කෙනෙක්ට නොවෙන්න UK යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට අපේ experience එක සහ එතනින් එහාට වැඩ ටික කරගන්න විදිය හරියටම post වශයෙන් මාතෘකා වලට කඩලා ගෙනාවෙ.
ඉතිං ඔයා UK යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම් තනියම UK Master එකකට apply කරලා, තනියමම Visa apply කරලා visa grant කරගෙන family එක පිටින්ම UK යන විදිය අපේ post series එකේ ඇති. කැමති කෙනෙක්ට පුලුවන් කියවන්න. කැමති කෙනෙක්ට පුලුවන් තව කෙනෙක්ට දැන ගන්න share කරන්න ❤️☺️.
අපි ඒ post සෙට් එක මාතෘකා අනුවා link එක්කම දාන්නම් යටින්. එහෙනම් හැමෝටම ජයම වෙන්න ඕනා ☺️❤️🥰
මතක ඇතුව කියන්න ඕනා අපෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පුලුවන් දෙයක්නම් අපි support එකක් දෙනවා. හැබැයි වැඩත් එක්ක messages miss වෙනවා.. ඒ උනාට message එකක් දාලා තිබ්බොත් පුලුවන් උන ගමන් reply කරනවා. පුලුවන් දෙයක්නම් අනිවාරෙන්ම support එකක් දෙනවා ❤️

එහෙනම් කියවලම බලන්නකො ❤️☺️

්නට_මග Post 1
හරියටම passport හදාගන්න විදිය සහ අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=113265724875506&id=108905205311558

්නට_මග Post 2
රට තෝරගත්තෙ කෝමද සහ අපි UK වලට ඇතුලත් වීමට තෝරාගත් ක්‍රමය මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=113563141512431&id=108905205311558

්නට_මග Post 3
UK Visa තනියම දාගන්න පුලුවන්ද කියන එක සහ අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://www.facebook.com/108905205311558/posts/113897938145618/?d=n

්නට_මග Post 4
UK University එකක් තෝරාගැනීම 👨🏻‍🎓👩🏻‍🎓පිළිබඳ විස්තර මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=114556338079778&id=108905205311558

්නට_මග Post 5
අද post එකෙන් කියවෙන්නේ IELTS වල අවශ්‍යතාවය ගැන මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=111827748366871&id=100086189382623

්නට_මග Post 6
මේ post එකෙන් අපි කතා කරන්නෙ University payment and Final Cas එක ගැන සියලු විස්තර මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=113601894856123&id=100086189382623

්නට_මග Post 7
මේ post එකෙන් කතා වෙන්නෙ හැමෝම බලාගෙන හිටපු දේ 🫣. Uk යන්න අපිට මොනාද ඕන Documents කියලා මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=115125708037075&id=100086189382623

්නට_මග Post 8
මේ post එකෙන් අපි කතා කරන්නෙ TB test එක ගැන අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=124824477067198&id=100086189382623

්නට_මග Post 9
අපි මේ post එකෙන් කතා කරන්නෙ කෝමද UK වලට එන්න Funds Mature කරගන්නෙ කියන එක සහ ඒකට ක්‍රම මොනවද කියලා මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=131414889741490&id=100086189382623

්නට_මග Post 10
රට යන්න සම්පූර්නම ගිය වියදම සහ අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=132548039628175&id=100086189382623

්නට_මග Post 11
මේ post එකෙන් අපි කතා කරන්නේ. Visa & IHS payments කරලා.. Bio metric දෙනකම් කතාව කෝමද වෙන්නෙ කියන එකයි මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=137735385776107&id=100086189382623

්නට_මග Post 12
මේ post එකෙන් කතා කරන්නෙ visa granted වීම සම්බණ්දව සහ passport collection mail or sms සම්බණ්දව මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=139199158963063&id=100086189382623

්නට_මග Post 13
මේ post එකෙන් කියන්නෙ අපි ගෙනියන්න ඕන බඩු මොනවද ? Ticket book කරගන fly කරන තැනට එනකම් අපේ experience එක මේ ලින්ක් එකේ post එකෙන් කියවන්න පුලුවන් ☺️
https://m.facebook.com/story.php?story_fbid=143147628568216&id=100086189382623

අපේ post 13 න් ඔයාල වෙනුවෙන් අපි අපේ experience එක පුලුවන් විදියට share කරගත්තා.. එහෙනම් ඉතිං ඔයාලගෙ හීනත් සැබෑ වෙන්න කියලා සුභ පතනවා 💪☺️🥂❤️

පුලුවන්නම් තව කෙනෙක්ට දකින්න post එක share කරලා දාන්න 🥰

Pamo Piyu ☺️❤️💪✍🏻Pamo Piyu

Photos from Visa Guru's post 03/10/2019

✈️🇪🇺සෙනගන් Visa ගන්න ලේසි රටවල්🇪🇺✈️

Schengen වීසා ගැන අපි ගොඩ දෙනෙක් අහල තිබ්බට හරියටම ගන්න විදිහ ගැන ගොඩ දෙනෙක් දන්නේ නැ. සෙනගන් Visa නමින් හදුන්වන්නේ ඇමරිකානු නොවන පුදගලයන් පහත දැක්වෙන රටවල් සදහා ඇතුල් වීමේදී ලබාගත යුතු වීසා අවසරපතකි. මේ මගින් දින 90ක් සදහා එම රටවල් තුල නිදහසේ සංචාරය කිරීමට ඔබට හැකිවේ.

👉ඔස්ට්‍රියාව
👉බෙල්ජියම
👉චෙක් ජනරජය
👉ඩෙන්මාර්කය
👉එස්ටෝනියාව
👉ෆින්ලන්තය
👉ප්‍රංශය
👉ජර්මනිය
👉ග්‍රීසිය
👉හංගේරියාව
👉අයිස්ලන්තය
👉ඉතාලිය
👉ලැට්වියාව
👉ලිතුවේනියාව
👉ලක්සන්බෙර්ග්
👉මෝල්ටාව
👉නෙදර්ලන්තය
👉නොර්වේ
👉පෝලන්තය
👉පෘතුගාලය
👉ස්ලෝවේනියාව
👉ස්ලෝවැකියාව
👉ස්පාන්ඥය
👉ස්වීඩනය
👉ස්විස්ටර්ලන්තය

සම්පුර්ණ Schengen වීසා අයදුම් කරුවන් අතරින් වීසා ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ 10% ටත් වඩා අඩු පිරිසකි. නමුත් ඉහත දැක්වෙන රටවල් තුල විවිද විසා ලබාදීමේ ක්‍රමවේද ඇති අතර සමහරක් රටවල් වීසා ලබාදීමට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව දක්නට ලැබේ. පහතින් දැක්වෙන්නේ එවැනි රටවල් කිහිපයකි.

👉අයිස්ලන්තය - 99% ක් ම වීසා අයැදුම් අනුමත වේ
👉ෆින්ලන්තය - 98% ක් ම වීසා අයැදුම් අනුමත වේ
👉ලිතුවේනියාව - 98% ක් ම වීසා අයැදුම් අනුමත වේ
👉එස්ටෝනියාව -98% ක් ම වීසා අයැදුම් අනුමත වේ
👉ලැට්වියාව-98% ක් ම වීසා අයැදුම් අනුමත වේ
👉ස්ලෝවැකියාව -97% ක් ම වීසා අයැදුම් අනුමත වේ
👉ලක්සන්බෙර්ග් -96% ක් ම වීසා අයැදුම් අනුමත වේ
👉ග්‍රීසිය -96% ක් ම වීසා අයැදුම් අනුමත වේ
👉පෝලන්තය-96% ක් ම වීසා අයැදුම් අනුමත වේ
👉චෙක් ජනරජය -95% ක් ම වීසා අයැදුම් අනුමත වේ

Telephone

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00