C H A R M SriLanka
Wonder of ASIA
“මොහොතකට පෙර ඔබ අපිට වෙඩි තිබ්බත් ඔබ ගැන අපිට වෛරයක් නෑ”
ශ්‍රී ලංකා යුධ හමුදාව.
“මට ඔබලා විස්වාසයි.ltte ය හමුදාව ගැන කියපු කරැණු මට පිලිගන්න බෑ.අපට කොතනක හෝ වැරදී තිබෙනවා”
ltte සාමාජිකාව.
💯
“සමහර විට අපි ආයේ එන්නැති වෙයි!!
වයිෆ්ට ළමයා හම්බවෙන්න ඉන්නවානම්,
විවාහ උත්සවේට දින දාගෙන ඉන්නවානම් හරි
මොනයම් හේතූවක් මත
තවත් දවසක් හරි ජීවිත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවානම්
ඒ අය හැර
අනිත් කොමාන්ඩොස්ලා 27ක් අත උස්සන්න!!
කියද්දිම,
පලාලි වල වහලේ හෙල්ලෙන්න තරම් සද්දෙන් එතන හිටපු ළමයි හැමෝම කෑගලා කිව්වා අපි සේරම එනවා කියලා”
-කොමාන්ඩෝ officer රැන්ඩි රණතුංග.
23/04/2026
❤️
අපි අදටත් අවුරැද්දක් කියලා සමරන්නෙ
එදා ඒ කරපු කැපකිරීම් නිසා🫡
මේ තමයි ආණ්ඩුවේ ඉන්න සක්කලිම උද්දච්ච බකම පණ්ඩිතයා🤞🤞
දේශපාලනය ලස්සනයි,ප්‍රසන්න ගුණසේන වගේ කොල්ලෝ පාඩුවේ situation handle කරන් ගේමක් ගහද්දි,නැතුව මේ වගේ හැට පැනපු නාකී ඇරියස් cover කරන්න බලය පාවිච්චි කරනවාට වඩා.
වෙනත් වසමක කුඩු අල්ලුවට පොලිසියටම බනිනවානම්
උබේ ඇමතිකම ගහගනින් puකේ🤞🤞
කොන්දක් තියන් රාජකාරියක් කරන්නේ කොහොමද තොපේ ඔය විගඩම් බල බල😡😡
බල ප්‍රදේශය කාගේ උනත් මේ මගේ රට httw🖕
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy