Practical Economics with Sir RV

Practical Economics with Sir RV

Share

Econවලට අධිපති sir RV

31/07/2020

කලා විශය ධාරාවේ හොදම විශයක් ආර්ථික විද්‍යාව කියන්නේ නිකන්ද? ඩිමාන්ඩ් එකක් තියෙන econ කරානන් ගොඩ 😁😁

29/06/2020

මෙවර සාමාන්‍ය පෙල සමත් ඔබ වෙනුවෙන් වාණිජ විශය ධාරාව සහ කලා විශය ධාරාව සදහා ආර්ථික විද්‍යාව නව පන්ති වාණිජ මහගෙදර IMSහීදී ආරම්භ වන වගයි.

25/06/2020

2022 වාණිජ (Commerce) පන්තිය සදහා ලියාපදිංචි නොවූ සිසුන් අදම ලියාපදිංචි වෙන්න. නිරෝදායන නීති යටතේ පැවැත්වෙන බැවින් සීමිත සිසුන් පිරිසක් පමනක් බදවා ගැනේ.
දැනුම- ගම්පොළ
077 -17 18 17 0
https://docs.google.com/forms/d/1VutSys0MI2SLySr4Iw-f8ZV7qOk0KcMxDS99Ilqp2m0/edit?usp=drivesdk

24/06/2020

වාණිජ මහගෙදර IMS ආයතනය 2022 උසස් පෙළ වාණිජ දරුවන් සඳහා ඉරිදා පන්ති සැලසුම් කර ඇත. මේ සඳහා සහභාගී වීමට අපේක්ෂිත සිසුන් පහත Link එක Click කර ලියාපදිංචි වන්න. නිරෝදායන නීති යටතේ පන්ති පැවැත්වෙන බැවින් ලියාපදිංචි වන අනුපිළිවෙලට ප්‍රමුඛතාව ලබාදෙනු ඇත. මෙය ඔබගේ යහළුවන් අතරේ share කරන්න
https://forms.gle/KJsu2cYF61ojuikXA

14/06/2020

මහනුවර - IMS
ගම්පොල - දැනුම

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy