KMC Bakers

KMC Bakers

Share

Creative and Tasty

Photos from KMC Bakers's post 06/07/2026

Sanjaya මල්ලි ඔන්න ඔයා ගෙනත් දුන්න ඔඩර් එක යාළුවාගේ නම වත් අහා ගන්න බැරි උනා 🥰🥰🥰
KMC Bakers ගැන විශ්වාසයෙන් භාරදුන් වැඩේ 🥰🥰🥰 පිළිවෙලට ලස්සනට කරා එහෙනම් අපෙනුත් සුභම සුභ උපන් දිනයකට දිර්ඝායුෂ ප්‍රාර්ථනා🥰🥰 කරනවා Asangika නංගිට 😍😍😍 බුදුසරණයි 🙏

කේක් නම් KMC Bakers ම තමයි 😍
☎️☎️☎️ 0763236908

Photos from KMC Bakers's post 04/07/2026

Anura Dinesh චංඩි මල්ලි මෙන්න ඔයා භාර දුන් 🥰 ඔඩර් එක එහෙනම් thanks 😍😍 KMC Bakers ගැන තියපු විශ්වාසයට එහෙනම් Gimhani පුතේ ඔයාට සුභ උපන්දිනයක් වේවා බුදුසරණයි 🥰🥰🥰

03/07/2026
Photos from KMC Bakers's post 01/07/2026

Liyanage Chathu 😍😍 Pasan Mihiranga 😍😍😍 නංගි මල්ලි ඔන්න එහෙනම් එක දවසේ උපන් දිනේ සමරන ඔයාලා දෙන්නගේ චුටි මැණික් කැට දෙකට KMC Bakers අපි හදලා දුන්න රස තෑග්ග එහෙනම් චුටි මැණික් කැට දෙකට නිදුක් නීරෝගි 😍😍😍😍 වාසනාවන්ත සුභ සුභ උපන් දිනයක් වේවා🙏🙏 කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි පුතේ ඔයාලට 😍😍😍

Photos from KMC Bakers's post 27/06/2026

Dulanjali Udeshika නංගි ඔන්න එහෙනම් ඔයාට🥰 ඔනි කියපු විධියට තාත්තගේ උපන් දිනේට ලස්සන රස පිරුන තෑග්ගක් KMC Bakers අපි හදලා අරං🥰 ගියා පේජ් එක බලලා ලොකු විශ්වාසයකින් භාර දුන්න ඒ ආදරණිය ඉල්ලිමට අපි උපරිම 🥰🥰🥰😍 සාධාරණයක් කලා නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා මාමේ බුදුසරණයි ඔයාට🙏🙏🙏🙏🙏

23/06/2026

The Number 01 Cake Designer
KMC Bakers

Photos from KMC Bakers's post 23/06/2026

Nadeesha Weerathunga නංගි ඔන්න එහෙනම් චුටි මැණිකට🥰 ලස්සනට කේක් එකක් හදලා ගෙනවා කාලා බලලා හොද නරක කියන්න ආද⁣රෙයි ඉතිං KMC Bakers😍 ගැන තියපු විශ්වාසයට OMANDI චුටි මැණික එහෙනම් ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා හෙට උපන් දිනය⁣ සමරණ ඔයාට අපි අද සුභ පතනවා බුදුසරණයි මැණික

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address

572, Bridge Junction Weraganthota
Kandy
20980