Kandy OTC

Kandy OTC

Share

Let's go along the Kandy OTC.�

05/05/2026

මහනුවර අවට අයට රැකියා අවස්ථාවක් ⭕⭕⭕⭕

#මහනුවරරැකියා

15/04/2026

දැන් අවුරුදු ඉවරයි පරණ තරහ ආයෙ මතක් කරගමු 😏

14/04/2026

සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️

08/04/2026

අපි පුංචි කාලේ මේ 500 කොලේ ලග තියෙනවා කියන්නේ ලොකු සල්ලිකාරයෙක් වගේ තමයි ඉතින් ♥️

07/04/2026

🚨 ට්‍රම්ප්ගේ අවසන් නිවේදනය නිකුත් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අන්තිම තත්පරයේ බිහිසුණු අනතුරු ඇඟවීමක් නිකුත් වෙලා.

"අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක්ම විනාශ වේවි" කියමින් ඔහු Truth Social හරහා ලෝකයටම පවසනවා. 🔥🌍

මේ තීරණාත්මක මොහොත ගැන ඔබ දැනගත යුතුම දේවල්:

🔴 ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්න ලබා දුන් කාලය දැන් අවසන්.

🔴 ඇමරිකානු හමුදාව ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සියලු සූදානම් කරලා.

🔴 ඉරානයේ සම්පූර්ණ පාලන තන්ත්‍රයම වෙනස් කිරීමක් ගැන ට්‍රම්ප් ඉඟි කරනවා. 📈

සති 6ක් පුරා ඇවිලෙන මේ ගැටුම අද රෑ ලෝක යුද්ධයක් බවට පත්වෙයිද?

මේ මිනිස්සු මේ ලෝකෙ කොහෙන් නවත්තයි ද? 😢

06/04/2026

Experience තියෙන උන් නැද්ද..😅👇

05/04/2026

අර නුවර මේ නුවර ලන්ඩන් නුවර ගියත් වැඩක් නෑ මහ නුවර ගියේ නැත්තම්
නුවර නගරයේ මැරෙන්න තිබ්බොත් ඒ ඇති එ තරම් නුවරට ftt love ඕයි.♥️

04/04/2026

සිංහල ජාතිකෙර් කෑම තමා නුවර හොඳම කෑම කියන්නේ ඇත්තද 😪😢🙃

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy
20000