LK Remix Covers
LK Remix Covers 🎵⚡
අමතක නොවන ගීතවල නවතම රීමික්ස් එකතුව. 🎧🔥
ඔබේ ප්‍රියතම ගීත අලුත් විදිහකට අහන්න එකතු වෙන්න.
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ 💔 lofi Cover
ඔබ ආදරේ කල පැරණි ගීතයක් අලුත් රිද්මයකට
පෙරදා දෑතේ වෙලී... 🎵
මේක පොඩ්ඩක් වෙනස් විදිහකට. Afrobeat vibes එක්ක මගේ අලුත්ම cover එක අහලා බලන්න. ඔයාලගේ අදහස් පහළින් දාන්න! ✨
🕺
ගෙලේ රන් මාල දා හැඩවී...
ඒ අතීතයේ මිහිරි ස්වරය අදටත් හදවතේ රැඳී තියේවි. 🌸
Tuning into the golden melodies of the past. Some songs never fade away. 🎧💛
රණ හංස යුවළ නිමල නිල් ජලාශේ
Live Cover
අලුත් හඬකින් ❤️
තරහින් අහක බලා EDM Cover
අලුත් නැටවෙන රිද්මයකට සද්දෙට අහන්න 🔥🎧
නුවර වැවට හාදු දිදී Acoustic Folk රහට
ආලවන්ත නෙත් විදා Cover
ආදරණීය ගීතයක් අලුත් හඬකට හා අලුත් රිද්මයකට 🎧🔥
හිනැහෙන්න මට ඉගැන්නු Reggae Cover
ඔබ අතිශයින් ආදරය කල පැරැණි ගීතයක් රෙගේ රිද්මයට 🎵🎧 🔥
සුරැකීමට හෝ Cover
ඔබ ආදරේ කල පැරණි ගීතයක් අලුත් රිද්මයකට 🎧🔥
සිතින් පතා ඉන්නම් Reggae Cover
ආදරණීය පැරණි ගීතයක් Reggae තාලයකට 🎵🎧❤️
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
- අමුතුම රෙගේ ස්ටයිල් එකකට. 🎶 තබ්ලා සහ ඩොල්කි රිද්මයට සෙට් වෙන්න. කොහොමද මේ අලුත් වෙනස? 👇
"මේ මල් යායේ" අලුත් විදිහකට! 🎸✨
හුරුපුරුදු ලස්සන ගීතයකට අලුත් පණක් දුන්නු අපේ අලුත්ම Reggae Cover එක දැන් රසවිඳින්න. 🏖️🇱🇰
Click here to claim your Sponsored Listing.