Tution Wars
ඕනෙ නැති රෙද්දක් නෑ
04/02/2026
අවසරයි නම කියන්ඩ නාරම්මල DM බයිගල හාමුදුරුවනේ,
මම හිතන්නෙ Mr.Dineth Muthugala ට ඔය විදිහට තමයි කතා කරන්ට ඕන.
පහුගිය දවස් කීපය පුරාවටම කතා බහට ලක් උන පුද්ගලයෙක් තමයි මේ බයිලොජි උගන්නන මුතුගල කියන්නෙ.මේක කියවන්න ඉස්සරලා ඔබ තමුන්නාන්සේලාට කියන්නෙ මේක කියවගෙන යද්දි මලපයිනවා වගේ නම් කියවන්න එපා ඔයා බයි ලක්ෂණ පෙන්නුම් කරන් බයියෙක්.
මුතුගල මහත්‍තයෝ මයික් එකක් දැක්ක පලියට කටට එන හැම පු #ම කියන්ට එපා.
ලිංගික අධ්‍යාපනය කියන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි අහවල් එක කරන එක නෙවෙයි.පශු වෛද්‍යවරෙක් නිසා මුතුගල ඔයා හිතුවද දන්නේ නෑ සත්තු වගේ කියලා මිනිස්සුත්.එහෙම නෑ පශු වෛද්‍යතුමනි.
ඔබතුමා කියනවා තැනකදී ගුණධර්ම උගන්නන ඕනෙ ලිංගික අධ්‍යාපනය එහෙම ඕනෙ නෑ කියලා.මහත්තයෝ මෙච්චර කාලයක් අපිට ගුණ ධර්ම උගන්න විශයන් තිබ්බා , උබලා වගේ බයිලොජිකාරයෝ හිටියා එහෙම ගුණධර්ම උගන්නලත් වැඩිපුරම S*x කියන වචනෙ සර්ච් කරපු රට අපි.දූෂණ සෑහෙන තියන රටක් අපි.ඉතින් මෙහෙම තියන රටක මෙච්චර කාලයක් කරා වගේම ගුණ ධර්මම කරගෙන හිටියොත් ඇති කියලද ඔබතුමා කියන්නෙ.
මේ මහත්තයා තව තැනකදී කියනවා පාස්ටර්ලා ගාවට ගිහිල්ලා දෙවියන්ව විශ්වාස කරලා ලෙඩ සුවකරගන්න මිනිස්සු ඉන්නවා කියලා.මේ ප්‍රකාශෙ කරන්නෙ උසස්පෙළ ජීව විද්‍යාව උගන්න්න ගුරුවරයෙක්.මුගෙන් ඇත්තටම ලමයි මෙඩිසින් යනවද කියන එකත් සැකයි මේ වගේ කතා කියනකොට මේ ගොන් වස්සා.ඒවා වෙනමම හොයලා බලන්න ඕනෙ.මේ වගේ මෝඩ හු #තොන්ව ගෙන්නන ඉස්කෝල වල එවුන්ට ගහ්න්ඩ ඕනෙ ඔක්කොටම කලින්.දෙයියන්ට පුලුවන් ප #ක් නෑ හු #තෝ.ක්ලාස් කරන එක නවත්තලා දාලා දාගනින් දේවාලයක්.
මීට වඩා මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.සරලව කීවොත් මුතුගල කියන්නෙ අමු බයියෙක්.අපි මීට කලිනුත් මුතුගල ගැන කතා කරා.ඒත් ඔබතුමා අපේ ඒ පේජ් band කෙරෙවුවා.අපි ආපහු පටන් ගත්තා මහත්තයෝ අපි බලමු ඔබතුමා මේ මනුස්සයන්ව තව කොච්චර කාලයක් මෙහෙම රවට්ටයිද කියලා.
ජය✊
මෝඩ මුතූ 😂
21/12/2025
🛑 අසාධාරණය හමුවේ නිහඬ නොවී, මයික් එක අතට ගත් Gen Z පරම්පරාවේ සැබෑ කොන්ද කෙලින් තබාගත් කතාව!
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවති වර්ණ ප්‍රදානෝත්සවය (Colours Night) බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ එහි ලැබුණු සම්මාන ගැන නෙවෙයි, වේදිකාව මතදී එක් නිර්භීත සිසුවියක් කළ ප්‍රකාශය නිසයි. ඇය නමින් චනිත්මා සිනාලි (Chanithma Sinaly).
චනිත්මා කියන්නේ සාමාන්‍ය ශිෂ්‍යාවක නෙවෙයි. ඇය 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරමින් අවසන් වටය දක්වා ගිය, 2023 වසරේ පාසලේ ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ අති දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය වසර ගණනාවක් තිස්සේ පාසලට කීර්තියක් ගෙන ඒමට කැපවුණු දරුවෙක්.
නමුත් මේ උත්සවයේදී ඇයට සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක්. එදින උදෑසන පැවති පෙරහුරුවට (Rehearsal) සහභාගී වීමට ඇයට නොහැකි වී තිබුණේ ඇය පෙනී සිටි වැදගත් විභාගයක් ඒ මොහොතේ යෙදී තිබුණු නිසයි. එහෙත් එම පෙරහුරුවට නොපැමිණි බව පවසමින් විදුහල්පතිනි ආචාර්ය සුමේදා ජයවීර මහත්මිය ඇයට වේදිකාව මතදී සම්මානය පිරිනැමීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙලෙස ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කළ අවස්ථාවේදී චනිත්මා නිහඬව වේදිකාවෙන් බැස ගියේ නැහැ. ඇය ඉතාමත් ධෛර්යවන්තව මයික් එක අතට ගෙන, තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව මුළු පාසලම සහ රටම ඉදිරියේ හඬ අවදි කළා. විදුහල්පතිනිය එය නැවැත්වීමට උත්සාහ කළත්, තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් ඇය පෙන්වා දුන්නේ අලුත් පරම්පරාව (Gen Z) අසාධාරණය හමුවේ තවදුරටත් නිහඬව නොසිටින බවයි.
ගුරු සේවයේ සහ විදුහල්පති ධුරයේ වගකීම වන්නේ දරුවන් දිරිමත් කිරීම මිස, ඔවුන්ගේ දක්ෂතාවලට නිසි වටිනාකමක් ලබා නොදීම නෙවෙයි. මෙවැනි දක්ෂ දරුවන්ගේ පෞරුෂයට හානි කිරීම සහ ඔවුන්ව ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කක්.
මෙම සිදුවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු අදාළ බලධාරීන් වහාම මැදිහත් වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. චනිත්මා වැනි කොන්ද කෙලින් තියාගෙන කතා කරන දරුවන් තමයි අනාගතයේ රටට අවශ්‍ය සැබෑ නායකයින්.
Copied
ශ්‍රීමාල් සර්ගෙ ප්‍රතිඵල නෑ කියපු අයට රිදෙයි දැන් 🥹
Malaka Priyadarshana Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය Amila Dasanayake - Chemistry
සත්‍ය සැමදා ජයගනී😌❤️🩹
Malaka Priyadarshana Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය Amila Dasanayake - Chemistry
16/12/2025
Boza 😼❤️
සිංහලනේ 😂💔
Ewww cora😓👍
Malaka Priyadarshana Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය Amila Dasanayake - Chemistry
මේක අහන්නම ඕන කතාවක් 💯❤️🩹
ගොඩක් ඔලුව උදුම්මගත්ත උන්ට නොතේරන එකක් මේක 💔
Students Of Ujith Hemachandra - Chemistry Students of Ujith Hemachandra Sir
තමන්ගෙ වැරදි තියාගෙන අනුන්ගෙ වැරදි හොයන මෝඩයා 😂💔
Malaka Priyadarshana Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය
Ewwww මෝඩයා 😂
Malaka Priyadarshana Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය
මෙහෙම ගුරුවරු නම් රටට සාපයක් 🤮🤮🤮🤮🤮
Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය Malaka Priyadarshana
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
31/01/2026