Digi Flix
අඩුම මිලට ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු සේවාවන්. 🔥
100% ආරක්ෂිත සහ වගකීමක් සහිතයි.
⚡ Fast Delivery | Lifetime Warranty
22/02/2026
🚀 හැම ලොකු ගමනක්ම පටන් ගන්නේ පුංචි අඩිතාලමකින්!
සෝෂල් මීඩියා වල මුලින්ම පටන් ගන්න එක කොයිතරම් අමාරුද කියලා අපි දන්නවා. ඒ වගේම එක පෝස්ට් එකක් දාලා ඒකට රිඇක්ෂන් එකක්, කමෙන්ට් එකක් එනකල් බලාගෙන ඉන්න එකේ තියෙන මහන්සිය අපිත් අත්විඳලා තියෙනවා. 🤗
අපි මෙතනදී කරන්නේ ඔබේ ඒ මහන්සියට පොඩි තල්ලුවක් (Boost එකක්) දෙන එකයි. ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට යන්න හීන දකින ඔයාට, ඒ ගමන ඉක්මන් කරගන්න අවශ්‍ය නිවැරදිම මගපෙන්වීම සහ සේවාවන් අපි සපයනවා.
අපේ විශේෂත්වය:
✅ අවංක සහ සුහදශීලී සේවාව: අපි ලොකුම සමාගමක් නෙවෙයි, අපිත් ඔයා වගේම දියුණු වෙන්න උත්සාහ කරන කණ්ඩායමක්. ඒ නිසා ඔයාගේ වුවමනාව අපි හොඳටම දන්නවා.
✅ සාධාරණ මිල ගණන්: රු. 200/- වගේ සුළු මුදලකින් ඔයාගේ Page එකට පෙනුමක් දෙන්න අපිට පුළුවන්.
✅ හිතවත්ව කරන වැඩක්: අපෙන් වැඩක් කරගන්න ආවම වැඩේ පුලුවන් උපරිමයෙන් අපි ලස්සනට කරලා දෙනවා.
අපෙන් ඔබට:
🔹 Facebook/YouTube/TikTok Growth Packages
🔹 Eye-catching Graphic Designs (Logo, Cover, Post)
🔹 Facebook Ad Management / Boosting (Ads Manager)
🔹 Premium Digital Products.
විශේෂම දේ තමයි... 💡
මේ පෝස්ට් එකේ නැති, ඔයාට අවශ්‍ය ඕනෑම ඩිජිටල් වැඩක් (සෝෂල් මීඩියා පැත්තට අදාළ) තියෙනවා නම් බය නැතුව අපිට කියන්න. WhatsApp එකට ඇවිත් "මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්ද?" කියලා පොඩි මැසේජ් එකක් දාන්න. අපි ඔයාට ගැලපෙනම විදිහට ඒක කරලා දෙන්නම්!
👇 අදම අපිට මැසේජ් එකක් දාන්න:
📞 WhatsApp: 076 639 8349
අපි එකතු වෙලා ඔයාගේ Business එක ලස්සනට හදමු! 🤝✨
12/02/2026
ඔබේ Social Media පිටුවලට පණක් දෙන්න දැන්ම අප හා සම්බන්ධ වන්න!🚀
ඔබේ ව්‍යාපාරික පිටුව හෝ පෞද්ගලික ගිණුම වේගයෙන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය Likes, Followers, Views සහ Subscribers දැන් එකම තැනකින් ලබාගත හැක.
අපගේ සේවාවන්හි විශේෂතා:
100% Non-Drop (අඩු නොවන) සේවාව.
Lifetime Warranty (ජීවිත කාලයටම වගකීම).
ඉතා ඉක්මනින් ලබාදීම (Fast Delivery).
මිල ගණන්:
Facebook: Rs. 800 සිට
TikTok: Rs. 300 සිට
YouTube: Rs. 450 සිට
Instagram: Rs. 200 සිට
වැඩි විස්තර සඳහා දැන්ම අපට Inbox (Message) කරන්න. නැතිනම් පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
076 639 8349
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
20170