Gift Picture frame

Gift Picture frame

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gift Picture frame, Shopping & retail, 187/1, Katana West, Katana.

Photos from Gift Picture frame's post 22/05/2021

ඔයලා ආදරේ කරන අයගේ 👨‍👩‍👧 ෆොටෝ එකතු කරලා ලස්සන ඩිසයින් එකකට ප්‍රින්ට් කරලා ෆ්‍රේම් කරලා ගෙදරටම ගෙන්න ගන්න කැමතිද...

ඒකත් හිතා ගන්න බැරි අඩුම මිලකට....😍😍

❤❤ඔයලාගේ යාලුවෙක්ට තෑග්ගක් විදියට යවන්න ඕනාද... අපිම ගිහින් දෙන්නම්...❤❤

🌞කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අය නොකෙරේ...

ඔයලා කැමති ඩිසයින් එක✌...කැමති ෆ්‍රේම් එක 👍... ඔයාලාට ඕන සයිස් එක අපිට කියන්න.😀..ඔයා කැමති විදියට පසුබිම් වර්ණ වෙනස් කරලා ලස්සනම විදියට ඔයාට ඕනම විදියට......

ඔයලා එවන ෆොටෝ 📷ලස්සනට එඩිට් කරලා ෆ්‍රේම් කරලා ඔයාලා ලගටම ගෙනල්ලා දෙනවා අපි❤...

අපෙන් ඔයලා වෙනුවෙන් ලැබෙන සේවාවන්...❤❤❤

💠 ශක්තිමත් හොද නිමාවෙන් යුතු ෆ්‍රේම් බාවිතා කිරිම...
💠 සාධාරණ මිල ගනන්...
💠 ක්ශේත්‍රයේ පලපුරුදු දක්ශ නිර්මාණ ශිල්පින් විසින් ඡායාරූප සංස්කරනය කිරිම..
💠 මුද්‍රණය කරන ඡයාරූප දීර්ඝකාලීන පැවැත්මක් සහිත ලැමිනෙටින් එකක් දැමිම..
💠 මුද්‍රණයට පෙර ඔබ වෙත නිර්මාණ එවා ඔබගේ අනුමැතිය ලබා ගැනීම..
💠 අපගේ ආයතනය විසින් ඔබ සමග සන්නිවේදන වී ඉතා සුහදශීලි ව ඔබට අවශ්‍ය පරිදි ඡායාරූප සැකසීම..
💠දින 3-5ක් ඇතුලත ඔබ හට ලැබීමට සැලැස්වීම..
💠 ඔබ ඉදිරියෙදිම විශබීජහරණය කර ඔබ හට ලබා දීම..
💠 ප්‍රවාහන කිරිම සදහා කිසිදු ගාස්තුවක් අය නොකිරීම..
💠 නිර්මාණය ඔබ අතට ලැබුන පසු ඔබගෙන් මුදල් ලබා ගැනීම..

🔴මිල ගනන්...
(අඟල් වලින් ප්‍රමාණය දක්වා ඇත)

🔺10×12 = රු 1400
🔺10×15 = රු 1600
🔺12×15 = රු 1800
🔺12×18 = රු 2000

🔥අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න දැන්ම...
🔥නැත්තම් වට්ස්ඇප් මැසෙජ් එකක් එවන්න ☎ 071 426 4390

(කොරොනා වසංගතය හේතුවෙන් අප සේවාවන් ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් සීමා වී ඇති අතර ඉදිරියේ දි පුත්තලම සහ කොළඹ දිස්ත්‍රික්ක ආවරණ කිරිමට බලාපොරොත්තු වේ. ඒ වගේම නොබො දිනකින් දිවයින පුරා අප ආවරණ කරනු ලබයි)

Want your business to be the top-listed Shop in Katana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

187/1, Katana West
Katana