Wify kitchen
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wify kitchen, Food & Drink, New town, Kataragama.
26/04/2026
🛑අද අපෙන් ගිය කෙසෙල් කොලේ බත් 🥰
🛑කරවල බැදුම,පොල්සම්බල්,පරිප්පු,බණ්ඩක්කා,
මිරිස්, පපඩම්
🍽🍽🍽
25/03/2026
හෙට බිරියානි ඕන කතරගම අවට ඉන්න අය message එකක් දාන්න
19/02/2026
🛑අද රෑ කෑමට අපෙන් ගිය 10 දෙනෙකුගේ බිරියානි සවාන 2, කහබත් සහ රයිස් order එක 🫣🍱👩🏻🍳
🛑වැස්ස දවසේ රසම රස කෑම වෙලක් අපෙන්🍱
🛑ඇනවුම් ලබාදුන් හැමදේනාටම ස්තූති ..නැවත නැවත අපෙන් කෑම රස බලනවට 🤗🍱👩🏻🍳
14/02/2026
🛑අද ගිය බිරියානි සවානා සහ බිරියානි පොට් 👩🏻🍳🧑🏾🍳🍱
🛑ලස්සන,චාම් , චූටි ටීච කෙනෙක් වෙනුවෙන් තමයි අද සවාන එක ගියේ🫣🥺✨
🛑0778431954 call එකක් දෙන්න කාලම රස බලන්න්කෝ
🛑කතරගම අවට ඉන්න ඔයාලට හෙට දවල්ට බිරියානි සහ වටලප්පන් ඕන නම් දැන්ම message එකක් දාන්න 🤗
0778431954 … (රු850/=සිට)
10/02/2026
Hi! Good morning friends 😘✨✌🏻
05/02/2026
🛑අද අපෙන් යන කහබත් orderය 🍱👩🏻🍳
🛑කඩවත සිට කතරගම වන්දනාවේ පැමිනි පිරිසක් වෙනුවෙන් අපෙන් ගිය කහබත් 🍱👩🏻🍳 එයාලගේ මේ දෙවනි order එක ඉතින් අපිව විශ්වාස කරලා නැවත නැවතත් orders දෙන ඔයාලට ආදරෙයි..ස්තූතියි 🍱🧑🏾🍳👩🏻🍳
0778431954 📞📞📞
🛑කොරියාවේ ඉන්න ලස්සනම ලස්සන ගෑනු ලමයෙක් එයාගේ පවුලේ අය වෙනුවෙන් අපෙන් යවපු බිරියානි සවාන (රයිතා,මින්චිසම්බල්, වම්බටුමෝජු,chicken
gravy) ,වටලප්පන්,fruit salad 🥰🥰🥰
🛑Thank u akka 😘❤️
02/02/2026
🛑චූටි බන්ඩි අම්මෙක්ට අද දවල් අපෙන් ගිය බිරියානි සවාන එක🥰🥰සහ ෆෘට් සැලඩ් එක 🍱👩🏻🍳
🛑📞📞0778431954 ඔයාලාත් කාලම රස බලන්නකෝ....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kataragama
91400