CM Code Hub
Welcome to CM Code Hub! Your top choice for web development.Design, artificial intelligence & more
29/12/2023
Ai ඉගෙන ගමුද .. එහෙනම් මේ post එක නම් miss කර ගන්නෙපා...📩
සුබ දවසක් හැමෝටම ! 🍁
අලුත් අවුරුද්දෙ අලුත් වැඩැක් කරන්න හිතුව gyz 😵💫. හැමෝම මේ දවස් වල Ai පාවිච්චි කරනවනෙ..කවුද දන්නෙ තමන්ගෙම Ai එකක් develop කරන්නෙ කොහොමද කියල..ඉතින් මන් හිතුව හැමෝටම Ai එකක් zero level එකේ ඉදලම Code කරන හැටි සිංහලෙන් ම කියල දෙන්න. සිංහලෙන්ම කියනව නම් හැම code එකක් නෑරම type කරන්න තමයි යන්නෙ 😼
මගෙ plan එක මෙහෙමයි.
Ai එකක් code කරන්න නම් තමන් කැමති programming language එකක් ඔනි වෙනව.
මන් මේකෙදි පාවිච්චි කරන්න යන්නෙ java-script . ඔයාට java-script බැරි නම් ප්‍රශ්නයක් නෑ .මොකද මන් පටන්ගන්නෙ web developing project 4 ක් කරල.
1. Sign-up page එකක්
2. Cosmetics products selling web site එකක්
3. Watch selling website එකක්
4. Data analyze web site එකක් ( combined with Ai )
එව්වගෙ screen shots මන් දාල තියන්නන් පල්ලෙ. එතකොට ☝Ai skill එක විතර ක් නෙවෙ✌ web developing skill එකත් හදා ගන්න ලොකු චාන්ස් එකක් මේක.තම්න්ගෙම කියල හොද portfolio එකක් හදා ගන්නත් හොද chance එකක්
ඊට පස්සෙ තමා අපි Ai වලට බහින්නෙ...ඔයාල දැනටම දන්නව නම් ..
🎲 neural network
🎲 forword propagation
🎲 backword propagation
🎲 Optimizers
🎲 Loss functions
🎲 Activation functions
🎲 Convalutional neural network
(නිකමට google කරල බලන්න)
වගේ ගොඩක් concept තෙරුන් අරන් කොඩ් කරන්න කියල දෙන්න තමා හිතන් ඉන්නෙ.
හැබැයි මන් මේක කරන්නෙ online class එකක් විදිහට.මොකද කියනව නම් මන් Ai ගැන හොයන්නෙ 11 වසරෙ ඉදන් දැන් අවුරුදු 4ක් තිස්සෙ සැහෙන මහන්සි වෙලා (self learning ) සිය වතාවක් විතර code කරල වරද්දගෙන දවස් ගනන් කල්පනා කරල තියෙනව..ඒක නිසා තමයි මේක class එකක් විදිහට කරන්නෙ…ඒ වගේම සීමිත ගනනකට තමා කියල දෙන්න හිතුවෙ..එතකොට මාසෙකට 1000/= වගේ ගානක් තමා ගන්නෙ..උපරිම මාස 3ක් හෝ 4 ක්...සතියකට දවස් 2ක් /පැය 4 ගානෙ / උගන්නල ඉවර කරන්න plan කරල තියෙන්නෙ.
හරි
Date එක තමා - 2024 january 07
කැමති අය මාව contact කර ගන්න
Whatsapp - 0762053288
Normal - 0762053288
Fb name - Chathura Priyashan
තව idea එකක් තියෙනව දැනටම programming පුලුවන් අයට Ai කියල දෙන්න... මට එයාලට කියල දෙන්න වෙන්නෙ concept එක සහ වැඩ කරන විදිහ විතරයි ... තමන්ට programming පුලුවන් නිසා එතනින් එහාට වැඩේ ගොඩ දා ගන්න පුලුවන් ...එහෙම class එකක් කරන්න idea එකක් තියෙනව තාම තීරනයක් නෑ ඒ ගැනැත් ඔයාලගෙ idea කියන්න
තව මේ ගැන අදහස් තියෙනව නම් දැන ගන්න කැමතී🤟
එහෙනම් gyz ready වෙන්න ඔයාලගෙ arduino project වලට , web project වලට , ඔයාලගෙ skill එකතුවට Ai දා ගන්න ✌✌.
තව විස්තර කියන්නම් msg / comment එක්ක දාල තියන්නකො. මෙ වගේ chance එක්ක miss කර ගන්නෙපා හොදේ.🎁🎄
Good luck හැමෝටම 🥰''
24/10/2023
Calculator App Design 🧮
14/08/2023
හොදද බලන්න ලමයි 😎 ... CCM Code HubCCM Code HubHCM Code Hub
වවෙබ් සයිට්සවෙබ් සයිට්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kegalle
71000