APEX Adventure

APEX Adventure

Share

Bond with your family and friends

28/05/2026

කඳු අතරින් සුදු පෙන කැට වගේ ගලා වැටෙන සෙර ඇල්ල, nature lovers ලාටත් adventure seekers ලාටත් අමතක නොවන අත්දැකීමක් 🌄✨
මීදුමෙන් වැසුණු පරිසරය, සීතල සුළඟ, හරිත වනාන්තර අතරින් ඇසෙන දිය ඇල්ලේ හඬ… මේ හැමදේම ඔබව වෙනම ලෝකයකට අරන් යනවා 🍃🤍

Relax වෙන්නත්, ලස්සන photos ගන්නත්, යාලුවෝ එක්ක කාලය ගත කරන්නත් perfect destination එකක් 📸🏕️
Sri Lanka වල සැඟවුණු සුන්දරත්වය විඳින්න සෙර ඇල්ලට එක සැරයක් හරි යන්නම ඕනේ! 🌿💧

20/05/2026

කැලණි ගඟේ වේගවත් සුදු රැළි අතරින් අමතක නොවන adventure එකකට සූදානම් වෙන්න!
කිතුල්ගල white water rafting කියන්නේ සොබාදහමේ සුන්දරත්වයත්, හදවත කම්පනය කරන thrill එකත් එකට එකතු කරන අද්විතීය අත්දැකීමක්.

කැලණි ගඟේ රැළි එක්ක සටන් කරන හැම මොහොතකම ඔබට දැනෙන්නේ නිදහස, excitement සහ pure adrenaline rush එකක්!
ඔබේ ආදරණීයන් සමඟ සිනහවෙන් පිරුණු මතක, සීතල වතුරේ fresh feeling එක, සහ ස්වභාවයේ අලංකාරය — මේ හැමදේම ඔබේ ගමන unforgettable කරයි. 💪😍

සාමාන්‍ය trip එකක් වෙනුවට ජීවිතේ අමතක නොවන adventure එකක් තෝරගන්න.
කැලණි ගඟ ඔබේ ඊළඟ thrill එකට සූදානම්… ඔබත් සූදානම්ද? 🌊🚣‍♂️

Photos from APEX Adventure's post 13/05/2026

නාරංගල 🌿⛰️

ශ්‍රී ලංකාවේ සුන්දරම hiking & camping destinations අතර ඉතා ජනප්‍රිය තැනක් තමයි නාරංගල කන්ද. මේක පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රදේශයට ආසන්නව. මුහුදු මට්ටමේ සිට අඩි 5000කට වඩා උසින් පිහිටි මේ කන්ද, මීදුමෙන් වැසුණු කඳු පේළි, සීතල දේශගුණය සහ breathtaking sunrise views නිසා adventure lovers ලා අතර ගොඩක් famous වෙලා තියෙනවා.

නාරංගලට යන්න නම් Colombo පැත්තෙන් එන අයට Badulla road එකෙන් හාලිඇලට ඇවිත්, එතැනින් local route එකක් හරහා කන්ද පාමුලට ලඟා වෙන්න පුළුවන්. කන්ද පාමුලින් පටන් ගන්න hiking trail එක nature beauty එකෙන් පිරුණු එකක්. පාර දිගේ යද්දී tea estates, pine forests, green mountains සහ clouds අතරින් පේන beautiful views ගමන තවත් ලස්සන කරනවා. Hiking route එක moderate level එකක තියෙන නිසා beginners ලාටත් adventure experience එකක් විදිහට enjoy කරන්න පුළුවන්.

රෑට camping කරන එක තමයි නාරංගලේ specialම experience එක. Campfire එකක් වටේ යාලුවො එක්ක stories කියමින්, සීතල සුළඟත් එක්ක තරු පිරුණු අහස බලන feeling එක වෙනමම vibe එකක්. උදේ පාන්දර ඇහැරෙද්දී clouds අස්සෙන් හෙමින් හෙමින් උදාවෙන golden sunrise එක නාරංගලේ magic එක කියලා කිව්වත් වැරදි නෑ. Photography lovers ලාට, nature lovers ලාට සහ peaceful getaway එකක් හොයන හැමෝටම නාරංගල කියන්නේ අමතක නොවන destination එකක්!

ඉතින් මෙන්න මේ වගේ බලන්න තැන් ගොඩාක් තියෙන ලංකාවේ ලස්සනම තැනක් වුණ නාරංගල නැවතිලා සුවපහසුව සහ ආරක්ෂාකාරී ව, ප්‍රමිතියෙන්‍ සහ ගුණත්මක බවින් ඉහළ ආනයනික කූඩාරම් තුළ මනරම් රාත්‍රියක් ගෙවන්නටත්, ඒ සුන්දර මතක ජීවිත කාලයක් පුරා සතුටින් ආවර්ජනය කරන්නටත් කැමති ඔබට APEX Adventure අපිත් එක්ක එකතුවෙන්න ආරාධනා කරනව....

ඔබට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්,නවාතැන් පහසුකම්, ආහාර සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු දෑ ඔබ වෙනුවෙන් සපයන්නටත් අප සූදානම්...

පාසැල් නිවාඩුවෙ වසරාවසානයක ඉන්න ඔබත් ඔබේ විඩාබර - කාර්‍යබහුල ජීවිතයෙන් මිදිලා ඇසිල්ලෙක සුව සහනය විඳගන්න, නව වසර වඩා ජවයෙන් සහ ප්‍රීතියෙන් අරඹන්න සූදානමින් නම් ඉන්නෙ දැන් ම APEX Adventure අප අමතන්න...
😮🌿⛰️🏕️🍃

තාම 𝐀𝐩𝐞𝐱 𝐥𝐨𝐲𝐚𝐥𝐭𝐲 𝐜𝐚𝐫𝐝 එක ගත්තෙ නැත්නම් මතක ඇතුව ඒකත් ගන්න. අසීමිත වට්ටම් තුලින් budget එකත් ශේප් කර ගන්න.

ඔබට අවශ්‍ය අනෙකුත් සියලුම තොරතුරු සහ වැඩි විස්තර සඳහා Apex Adventure අපිට Call එකක් දෙන්න අමතක කරන්නත් එපා...

☎️ +94 74 0994548 (අවිශ්ක)

Want your business to be the top-listed Travel Agency in Kegalle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

No. 257/1/1 Main Street
Kegalle
71000

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30
Saturday 07:30 - 05:30
Sunday 07:30 - 17:30