Magic Star Gift Selection

Magic Star Gift Selection

Share

Magic star ��

Photos from Magic Star Gift Selection 's post 18/12/2023

ඔයාලාගේ ඕඩර්ස් හැඩකරන මේ ටික ඔන්න අද තමා ගෙනාවේ 😍❤️ හුගාක් ආසවෙන් හිටියේ මේ ටික ගන්නකල් 🥺❤️ small බිස්නස් එකක් කරන හැමෝගෙම ආසවක් වෙන්න ඇති මේක 🥺❤️ ඔන්න ඉතින් මගේ ඒ ආසාව මං කැමති විදිහට කරගන්න පුළුවන් උනා ❤️😍 මට මේ ටික ලස්සනට කරලා දුන්න අක්කාගේ පේජ් එකේ ලින්ක් එක මං පහලින් දාලා තියන්නම් ❤️ ඔයාලාගෙත් ඕඩර්ස් ඒ අක්කාට කියලා ලස්සනට කරගන්න පුළුවන් 😍 https://www.facebook.com/lalindra89?mibextid=ZbWKwL

Want your business to be the top-listed Shop in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

A 1/7 Pethiyagod , Kelaniya
Kelaniya