Opera LED Light

Opera LED Light

Share

හිතේ විදියට අතේ ඇති මුදලට වගකීමක් සහි?

10/03/2026

LED Advertising Display 55'' NEW ARRIVAL
55'' සුපැහැදිලි පුළුල් තිරය
32GB දත්ත ගබඩා කිරීමේ හැකියාව
USB DRIVE භාවිතා කිරීමේ හැකියාව
WI-FI භාවිතා කිරීමේ හැකියාවද ඇත
වගකීමක්ද සහිතව
පාරිභෝගික ආකර්ෂණය වැඩි කර ගන්නත් , තාක්ෂනය සමග ඔබේ ආයතනය ඉදිරියට ගෙන යාමටත්, අදම උත්සහ කර බලන්න
රෝහල් / කාර්යාල / උත්සව ශාලා /හෝටල් සහ ප්‍රදර්ශනාගාර ඇතුළු සියලු ස්ථාන සදහා
Please Call Us 077 595 6060

Photos from Opera LED Light's post 20/02/2026

Electric Budget Rice Steamer 6 Trays පොඩි වැඩිඩා 🤜
Rs. 59,900.00
ඔන්න අපිට ආවා Electric Budget Rice Steamer 6 Trays මැෂින් ඉන්ති මෙයා පොඩි උනාට ඉතා පහසුවෙන් ස්ටීම් කරන ඕනෑම දෙයක් කර ගන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මන් කර අදම අප හා සම්බන්ද වන්න 077 595 6060

Photos from Opera LED Light's post 23/01/2026

වෙඩින් හෝටල් හිමියනි තවමත් ටයිල් නම් නව මාදිලියේ කාපට් අතුරා හෝටලයේ ලස්සන වටිනාකම තව වැඩි කර ගෙන වෙනස වටහා ගන්න දැන් කාලේ හරි නේද ඒ වගේම පරණ කාපට් අයින් කර අලුත් ඩිසයින් අවශ්‍ය ඔබ වෙනුවෙනුත්
ඔන්න අපිට අලුතින් කාපට් ආවා 077 595 6060

Want your business to be the top-listed Interior Service in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kelaniya

Opening Hours

Monday 08:30 - 06:00