Nisansala Envelope
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nisansala Envelope, Business Supply Service, 246/A Dippitigoda Mahawaththa, Kelaniya.
17/06/2026
Nisansala Envelope 💌
076 768 9375
දිප්පිටිගොඩ,කැළණිය
තාමත් වැඩි මිලට ලියුම් කවර මිලදීගන්න කෙනෙක්ද ඔයත් 🤦
මෙච්චර අඩුවට හොදම තත්ත්වයේ ලියුම් කවර අපි දෙද්දී මොකටද අනේ වැඩි මිලට ගන්නෙ 🤭
යන්ත්‍රානුසාරයෙන් නිපදවන ලද, ඉහලම තත්ත්වයේ ලිපිකවර ලංකාවේ අඩුම මිලට තොග සහ සිල්ලර වශයෙන් මිලදීගත ගැනීමට Nisansala Envelope අපිව දැන්ම සම්බන්ධ කරගන්න!!!
තවත් පරක්කු වෙන්නෙ නැතුව දැන්මම කෝල් එකක් දීලා හරි මැසේජ් එකක් දාලා හරි ඔයාගේ ඇණවුමත් වෙන් කරගන්න 😍
තොග ගැණුම්කරුවන් සදහා විශේෂ වට්ටම් ❗
📞 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
🚚 ලංකාව පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැක
15/06/2026
💌 Nisansala Envelope
📞076 768 9375
ඔබ small business එකක් කරගෙන යන කෙනෙක්ද,small business එකක් අලුතෙන් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ද, online business එකක් කරගෙන යන කෙනෙක්ද ??එහෙමත් නැත්නම් වැදගත් documents පරිස්සම්ව දෙන්න සුදුසු ක්‍රමයක් හොයන කෙනෙක්ද ??
ඔබ ළඟ අනිවාර්යෙන්ම තිබිය යුතු Bubble Envelope අපගෙන් දැන් මිලදී ගත හැකිය...🥰
ඔබ ඇයි ඒවා භාවිතා කළ යුත්තේ...
✅ආලෝක සංවේදී භාණ්ඩ(mobile accessories, jewellery,small electronics items)
✅සහතික පත්‍ර
✅Photos
✅DVD තැටි
✅බිදෙන සුළු ද්‍රව්‍ය
ආදි මෙවැනි භාණ්ඩ රැසක් මෙහි සවිමත් බව නිසා කිසිදු පොඩිවීමකින්,ඉරීමකින් හෝ වෙනත් හානියකින් තොරව ගුණාත්මකබව රැක ගනිමින් කුරියර් හෝ තැපැල් මගින් CUSTOMER අතට ආරක්ෂාකාරීව ලබාදෙන්න මෙම කවර භාවිතා කළ හැකියි 🥰
විවිධ සයිස් 6කින්, ඕනෑම ප්‍රමාණයක් අඩුම මිලට අපගෙන් මිලදීගත හැක 😍🙏
📞 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
📦Islandwide delivery available
එසේත් නැතිනම් අපගේ factoryට පැමිණද මෙම කවර මිලදී ගැනීමට හැකියි ❤️🌸
゚viralシfypシ゚viralシ
💌 Nisansala Envelope
📞076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
අඩු මිලට වැඩි ගුණාත්මක භාවයක් ඔබත් අදම අත්විඳින්න 😌❤️
ඔන්න අපෙන් ලියුම් කවර ගන්න අයට සහ ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ගොඩක් වැදගත් වගේම වටින වීඩියෝ එකක් අද අරගෙන ආවේ...වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න හමෝම 🥰
Indian manila ලිපිකවර සියලුම sizes එක්කම මිල ගණන් වීඩියෝ එකේ සදහන් කරලා තියෙනවා 😍
එහෙනම් orders දාන කට්ටිය ඔයාලට ඕන සයිස් එකයි, ප්‍රමාණයයි අපේ Whatsapp number එකට මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් දීලා ඔයාගේ order එක වෙන් කරගන්න
තොග ගැණුම්කරුවන් සදහා විශේෂ වට්ටම් ❗
📞 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
📦 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැක
03/06/2026
Nisansala Envelope 💌
076 768 9375
දිප්පිටිගොඩ,කැළණිය
ගුණාත්මකභාවයෙන් සහ විශ්වාසයෙන් යුත් සේවයක් අපෙන්!!!😌❤️
ලංකාවේ අඩුම මිලට, හොදම ලිපිකවර තියෙන්නෙ Nisansala Envelope ලග විතරමයි 🌚💗
තොග හෝ සිල්ලර වශයෙන් ඔබට ඕනෑම ප්‍රමාණයක්,අවශ්‍ය ඕනෑම සයිස් එකකින් අපගෙන් මිලදීගත හැක 😍
තොග ඇණවුම් සදහා විශේෂ වට්ටම් ❗
දැන්ම කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දීලා ඔයාගේ ඇණවුමත් වෙන් කරගන්න 😌
📞076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැකිය
゚viralシfypシ゚viralシ
Nisansala Envelope 💌
076 768 9375
දිප්පිටිගොඩ, කැළණිය
ඔන්න අපි අද අරන් ආවේ වෙනස්ම වීඩීයෝ එකක්...😌
කට්ටියම විඩීයෝ එක ඉවර වෙනකම් බලන්නකෝ 🤭
තාමත් order එකක් දාන්න හිත හිත ඉන්නෙ නැතුව දැන්මම පහල තියෙන number එකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීලා ඔයාගේ order එකත් වෙන් කරගන්න 😍
තොග ඇණවුම් සදහා විශේෂ වට්ටම් සහිත මිල ගණන් ❗
📞 076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
📦 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැක
Nisansala Envelope 💌
076 768 9375
දිප්පිටිගොඩ,කැළණිය
Video එක ඉවර වෙනකම් බලන්න 💗
ඔයාලට හිතාගන්නවත් බැරි තරම් අඩු මිලකට යන්ත්‍රානුසාරයෙන් නිපදවන ලිපිකවර දැන් අපෙන්!!!
අපේ ආයතනයේ machine යොදාගෙන නිශ්පාදනය කරන 100%ක්ම Quality ලියුම් කවර දැන් අනික් හැම තැනකටම වඩා අඩුවෙන් ඔයාලට මිලදීගන්න පුලුවන්...
Sizes ගොඩක ලියුම් කවර නිශ්පාදිත ලොකු stock එකක් අපේ ආයතනයේ දැන් තියෙනවා 😌
ඒක නිසා ඔයාලා ඇණවුම් වෙන් කරන සැනින් අපි හැකි ඉක්මනින් ඔයාගේ ඇණවුම ඔයාගෙ අතට ලැබෙන්න සලස්වනවා 🙌
ඉතින් මේක ගොඩක්ම වටිනවා කොළඹ ලිපිකවර ගැනුම්කරුවන්ට 😍
ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන් 10" × 7" ලියුම් කවර අපේ ආයතනයේ නිශ්පාදනය වෙන විදියත් 🌚
කොළඹ අයට විතරක් නෙවෙයි තොග වශයෙන් මිලදීගන්න ඕනෑම කෙනෙක්ට වාසි දවස් ටිකක් තමා මේ ගෙවෙන්නෙ 🥰
ඒකනිසා තවත් හිත හිත පරක්කු වෙන්නෙ නැතුව, වැඩි මිලට තවත් මිලදී නොගෙන දැන්මම අපිට කෝල් එකක් දෙන්න, එහෙමත් නැත්නම් මැසේජ් එකක් දාන්න 🤭❤️
📞076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
📦 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැක
Nisansala Envelope 💌
076 768 9375
දිප්පිටිගොඩ,කැළණිය
ලංකාවේ අඩුම මිලට ලිපිකවර ලබාදෙන්නේ අපි විතරමයි!!!
අපේ ආයතනයේ machine යොදාගෙන නිශ්පාදනය කරන 100%ක්ම Quality ලියුම් කවර දැන් අනික් හැම තැනකටම වඩා අඩුවෙන් ඔයාලට මිලදීගන්න පුලුවන්...
9" × 4" සහ 3 ½" × 6" යන sizes වල ලියුම් කවර නිශ්පාදිත ලොකු stock එකක් අපේ ආයතනයේ දැන් තියෙනවා 😌 ඒක නිසා ඔයාලා ඇණවුම් වෙන් කරන සැනින් අපි හැකි ඉක්මනින් ඔයාගේ ඇණවුම ඔයාගෙ අතට ලැබෙන්න සලස්වනවා
ඉතින් මේක ගොඩක්ම වටිනවා කොළඹ ලිපිකවර ගැනුම්කරුවන්ට... මොකද අපි මේ ලියුම් කවර ඔයාලට ලබාදෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් අඩු මුදලකට 😍
ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන් ඔයාලා අපෙන් මිලදීගන්න ලියුම් කවර අපේ ආයතනයේ නිශ්පාදනය වෙන විදියත්...🙌
කොළඹ අයට විතරක් නෙවෙයි තොග වශයෙන් මිලදීගන්න ඕනෑම කෙනෙක්ට වාසි දවස් ටිකක් තමා මේ ගෙවෙන්නෙ 🥰
ඒකනිසා තවත් හිත හිත පරක්කු වෙන්නෙ නැතුව, වැඩි මිලට තවත් මිලදී නොගෙන දැන්මම අපිට කෝල් එකක් දෙන්න, එහෙමත් නැත්නම් මැසේජ් එකක් දාන්න 🤭❤️
📞076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
📦 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැක
16/05/2026
ඔබේ ව්‍යාපාරයට, ආයතනික අවශ්‍යතාවයට හෝ පුද්ගලික භාවිතය සඳහා උසස්ම තත්ත්වයෙන් යුතු ලිපි කවර දැන් ඔබටත්! 📨✨
අපෙන් ඔබට ලැබෙන්නේ 😍👇
✅ තත්ත්වයෙන් ඉහළ නිමාවක්
✅ සියලුම වර්ගයේ ලිපි කවර (සමාන්‍ය හා බබල් කවර)
✅විවිධ සයිස් (Standard සයිස් හෝ custom සයිස්)
✅විවිධ වර්ණ (කහ,සුදු,දුඹුරු,රතු,රෝස,ලා නිල්,තද නිල්,ක්‍රීම් ආදිය)
✅ තොග සහ සිල්ලර වශයෙන් මිලදී ගැනීමේ පහසුකම
✅ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් මිලදී ගැනීමට ඇති හැකියාව
✅ දිවයින පුරා බෙදාහැරීම හා අවශ්‍යනම් අපගේ ආයතනයට පැමිණ මිලදී ගැනීමේ හැකියාවක්
✅ විශ්වාසවන්ත සේවාවක්
📍ස්ථානය – දිප්පිටිගොඩ, කැළණිය
📞ඇණවුම් සඳහා – 076 768 9375
📦 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදී ගත හැක
ඔබත් දැන්ම අමතන්න 🥰💌
විශ්වාසය හා ගුණාත්මකභාවය එක්ක! 💯❤️
゚viralシfypシ゚viralシ
💌 Nisansala Envelope
📞076 768 9375
📍Dippitigoda,Kelaniya
හුග දවසකින් අපි ඔයාලට සුභ ආරන්චියක් එක්කම විඩීයෝ එකක් අරගෙන ආවා...😍
ඔයාලට අඩුම මිලට ඕනෑම තරම් ලොකු ලියුම් කවර සහ පොඩි ලියුම් කවර අපගෙන් මිලදීගන්න පුලුවන් දැන්...
යන්ත්‍රානුසාරයෙන් නිපදවන ලියුම් කවර තමයි ඔයාලට අපෙන් හම්බෙන්නේ 😌
කොළඹ වෙළදාම් කරන අයටත් දැන් අපෙන් අඩුම මිලට ලිපිකවර මිලදීගන්න පුලුවන් අපි ඒ තරමටම මිල ගණන් අඩුවෙන් තමා ඔයාලට අපේ නිශ්පාදිත ලබාදෙන්නෙ 🌝
අපේ ආයතනගේ නිශ්පාදනය කරන ලියුම් කවර අනික් ආයතන වලට වඩා වැඩි ගුණාත්මක බවකින් සහිතයි කියලා 100%ක් අපිට grant කරන්න පුලුවන් ඒක නිසා බය නැතුව දැන්මම ඔයාගේ order එකත් වෙන් කරගන්න අපිට කතා කරන්න 🤭
📞076 768 9375
📍දිප්පිටිගොඩ,කැළණිය
📦දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත,නැතිනම් අපගේ අයතනයට පැමිණද මිලදීගත හැක
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kelaniya
11300