WebMart

WebMart

Share

Experience the Best Discounted Deals on Amazing Prices.

14/08/2021

Fire Extinguisher Mini Handy Pack (1000ml)


ගිනි 🔥 ගැනීමකදී ඔබගේ නිවස,සේවා ස්ථානය,රථ වාහනය ආරක්ෂිත ද?🤔
FIRE STOP 🔥💥
Fire stop පහසුවෙන් ගිනි නිවන උපකරණයකි,අනෙක් ගිනි නිවන උපකරණ හා සන්සන්දනය කරන විට කුඩා දරුවෙකුට වුවද පහසුවෙන් හැසිරවිය හැකි ලෙස නිම කොට ඇත,මෙම නව Fire Stop ගිනි නිවනය ඔබගේ නිවසේ මුලුතැන්ගෙය,ගබඩා කාමරය ඇතුලු ගින්නක් ඇතිවීමේ අවදානමක් ඇති ස්ථාන, කාර්‍යාලයේ, රථගාල ආසන්නයේ,ඉන්ධන හල්, ව්‍යපාරික ස්ථාන, Bike, Three wheeler, Car වැනි ඕනෑම වාහනයක් සදහා භාවිත කල හැකි අතරම ඒවායේ ඇති වන ඕනෑම ආකාරයේ ගින්නක් නිවාදමා ඔබගේ ජීවිතත් දේපළත ආරක්ෂා කරගත හැක. සවි කිරීමට අවශ්‍ය රැදවුමක් ද මේ සමග ඔබට හිමි වේ.

👉👉Satard price Rs 3000.00
👉👉Promotin price Rs 1500.00
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි. (Cash on delivery)

ඇණවුම් කිරීම සදහා ඔබගේ,
නම
ලිපිනය
දුරකතන අංකය අප වෙත එවන්න.

වැඩිදුර විස්තර සදහා සහ ඇණවුම් කිරීමට
071-6003888 අමතන්න.



See less

🚛🚛 Cash on island wide delivery 🚛🚛

Photos from WebMart's post 21/02/2021

BEST OFFER
GET BOTH
RS 5000/=😱
FAIR BALL &FAIR STOP ✋
ගිනි 🔥 ගැනීමකදී ඔබගේ නිවස,සේවා ස්ථානය,රථ වාහනය ආරක්ෂිත ද?🤔
FIRE BALL &FIRE STOP 🔥💥
මෙමෙ PRODUCT දෙකින්ම පහසුවෙන් ගිනි නිවා ගත හැකි උපකරණ දෙකකි,අනෙක් ගිනි නිවන උපකරණ හා සන්සන්දනය කරන විට කුඩා දරුවෙකුට වුවද පහසුවෙන් හැසිරවිය හැකි ලෙස නිම කොට ඇත,
FIRE BALL &FIRE STOP
ඔබගේ නිවසේ මුලුතැන්ගෙය,ගබඩා කාමරය ඇතුලු ගින්නක් ඇතිවීමේ අවදානමක් ඇති ස්ථාන, කාර්‍යාලයේ, රථගාල ආසන්නයේ,ඉන්ධන හල්, ව්‍යපාරික ස්ථාන,මෝටරථ තුල ඇති විය හැකි ගිනි ගැනීමකදී භාවිතා කිරීමෙන් ගින්න නිවාදමා ඔබගේ ජීවිතත් දේපළත ආරක්ෂා කරගත හැක.
සෑම නිවසක,කාර්‍යාලයක්,ව්‍යපාර ස්ථානයක තිබිය යුතු අනිවාර්ය උපකරණයකි...
ලබා ගැනීමට පහත සඳහන් අංකයට ඇමතීම හෝ inbox මගින් ඔබගේ තොරතුරු අපට ලබාදෙන්න....
⭕ Contact - 071-6003888
👍වැඩි විස්තර සදහා පිවිසෙන්න
https://youtu.be/M_vGHZfZal4
https://youtu.be/L1XS5B5D70U
👉👉Promotin price Rs 5000.00
🚛🚛 Cash on island wide delivery 🚛🚛

Photos from WebMart's post 09/02/2021

PUREWAX 🚘🚗

ඔබේ කාර්ය බහුල ජීවිත තුල ඔබේ රථය පිරිසිදු කිරීම තව දුරටත් ඔබට පහසු කිරීමට අපගේ නවතම නිෂ්පාදනය සමග එක් වන්න.

මේ සදහා ඔබට ජලය වැය නොවේ 💧❌

සේවා ස්ථාන වලට නිකරුනේ කාලය ⏱, සහ මුදල් 🤑 වැය කිරීමෙන් තොරව ඉතා අඩු මුදලකින් ඔබේ රථයට නියම finishing look එකක් ලබා ගතහැක.

ඕනැම මතුපිටක් wax කිරීමට හැකියාවක් පවතී.
විදුරු ,වානේ, රබර් වැනි ඕනෑම මතුපිටක් සදහා මෙය සුදුසු වේ

ඔබේ රථය මතුපිට ඇති
📌 දුහුවිලි ,
📌 කුණු ,
📌සත්ව අපද්‍රව්‍ය ,
📌තාර ........ ආදිය ඉතා පහසුවෙන් ඉවත් කරයි.

👍ඔබේ වටිනා මුදල්, කාලය, ජලය ඉතිරි කර ගනිමින් ඔබේ රථයේ දීප්තිය වැඩි කර ගැනීමට පුළුවනි

👍 මෙය ආලේපනය විදුරු මත ආලේපනය කිරීමෙන් අනතුරුව වීදුරු මත මීදුම බැදීමක් සිදු නොවේ .

👍 UV protection ලෙස ක්‍රියා කරයි

👍 මෙය ආලේපනය මගින් ඔබේ රථයට කිසිදු හානියක් සිදු නොවන අතර ඔබේ රථයෙහි මුහුණතේ දීප්තිය වැඩි කර පිරිසිදු කිරීම සිදු කරනු ලබයි

👍ඔබ කලයුතු වන්නේ මෙය ඔබේ රථය මතුපිට Spray කිරීම සිදු කර පිස දැමීම සිදුකිරීම පමණයි.🧯 🚗 ඒ සදහා ඔබට වේය වන්නේ ඉතා සුළු කාලයකි.

👍 නැවුම් ප්‍රසන්න සුවදකින් යුක්ත ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත (USA) ආලේපනයකි.

👍 474 ml ඇසුරුම මුළු රථයම සම්පුර්ණ වශයෙන් 4-5 වතාවක් සේදීම සදහා සෑහේ. එක wax කිරීමක් සති 6 අතර කාලයක් පවත්වා ගෙනිමට හැකියව පවතී .

👍වැඩි විස්තර සදහා පිවිසෙන්න https://www.youtube.com/watch?v=KWo6tFv77A0

474 ml ඇසුරුම -
❎ standard price Rs. 6200.00 👉👉👉 promotion price Rs. 2350.00

☎️ Contact Number 071-6003888
🚛🚛 Cash on island wide delivery 🚛🚛

Want your business to be the top-listed Shop in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No 5, 3rd Floor, Novelsenewirathna Rd, Navinna Junction, Kurunegala
Kurunegala
6000