Sun Rays

Sun Rays

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sun Rays, Entrepreneur, Kurunegala.

Photos from Sun Rays's post 13/03/2023

🛑ඔයාගෙත් කකුල් පැලිලද..?
🛑කකුල් වේලිලා ඉරිතලා ගිහින් ද..??

💁‍♀️🛑සතියෙන් මේ ගැටලු වලට විසදුමක්..🛑

𝗙𝗲𝗲𝘁 𝘂𝗽 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗖𝗿𝗮𝗰𝗸𝗲𝗱 𝗛𝗲𝗲𝗹 𝗥𝗲𝗽𝗮𝗶𝗿 & 𝗦𝗺𝗼𝗼𝘁𝗵 𝗙𝗼𝗼𝘁 𝗖𝗿𝗲𝗮𝗺

🤍 Oriflame වෙතින් හදුන්වා දීඇති feet up foot cream ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඇති ඉරි තැලී වියළී ගිය ස්වභාවය ඉතාමත් ඉක්මනින් එනම් සතියක් වැනි කෙටි කාලයකින් යතා තත්වයට පත් කර දේ.

🤍 යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම foot cream තුල අඩ0ගු වේ.

🤍 මෙම foot cream එක වියළි,රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්වයට පත් කර ආරක්ෂා කරනු ලබයි.

🤍 මෙම ගැටළු බොහෝ දෙනෙක්ට ඇති ගැටළුවකි.ඉතින් ඔබත් ඔබගේ ගැටළුවට සුදුසුම oriflame foot cream ඔබගේ ගැටළුව අනුව තෝරාගෙන භාවිතා කර බලා වෙනස වටහා ගන්න.

🟢 දින 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබීමට පටන් ගනියි.. 🟢 උදේ සහ සවස ලෙස දවසට දෙවරක් ආලේප කර ඔබේ දෙපා සම්භාහනය කරන්න
🟢වෙනත් කිසිම මොයිස්චරයිසින් වර්ගයක් දෙපාවල ආලේප කිරීමට අවශ්‍ය නැත..
🟢 උදෑසන ස්නානය කිරීමෙන් පසු හෝ දෙපා සේදීමෙන් පසු දෙපාවල ආලේප කර මෘදු ලෙස සම්භාහනය කරන්න..

Want your public figure to be the top-listed Public Figure in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00