E - Zone Group

E - Zone Group

Share

Partner of the Sustainability

30/05/2026

සැමට සාමය සහ සැනසීම පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

This Vesak, let’s illuminate our lives not just with lanterns, but with the light of wisdom and sustainable choices. Let's build a peaceful mind and a greener future together with E-Zone Green Energy.

Wishing everyone a Happy & Peaceful Vesak Day!

🔗 www.ezonegroup.lk

28/05/2026

🌙✨ Eid ul Adha Mubarak from E-Zone Green Energy! ✨🌙

May this blessed occasion bring peace, happiness, and endless blessings to your home and family. 🕌💚
As we celebrate faith, sacrifice, and togetherness, let’s also build a brighter and greener future for generations to come. ☀️⚡

Powering your homes with clean energy, today and always. 🌱🏡

📞 076 641 0001 | 076 641 0002
🌐 www.ezonegreenenergy.lk

25/05/2026

විශ්වාසනීය සේවාව සහ කල්පවතින කාර්යක්ෂමතාව E-Zone Group වෙතින්

ඔබේ සූර්ය පැනල නිවැරදිව නඩත්තු කරන්නේ නැද්ද? එහෙනම් ඔබට ලැබෙන විදුලි නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්.

E-Zone අපගේ පළපුරුදු තාක්ෂණික කණ්ඩායම ලවා ඔබේ සූර්ය පැනල පද්ධතිය වෘත්තීය මට්ටමෙන් පිරිසිදු කරවා ගන්න. ඔබේ ආයෝජනය ආරක්ෂා කරගනිමින් විදුලි උත්පාදනය උපරිම (Maximize Output) කරගන්න!

ඔබේ සේවාව අදම වෙන් කරවා ගැනීමට අප අමතන්න.

📞: 076 641 0001 | 076 641 0002 |
076 641 0003 | 076 641 0007
🌐www.ezonegreenenergy.lk

20/05/2026

Power Today, Sustainable Tomorrow. ✨

Don't let power cuts put a pause on your passion. Whether you run a bustling coffee shop or a busy office, the Power Master Portable Power Station ensures your business never skips a beat.

-Reliable Pure Sine Wave Power
-Solar Connector Ready
-Built for Business Growth

Be unstoppable. Power your progress with E-Zone Group!

📞 Contact: 076 641 0003 / 076 641 0007
076 641 0002 / 076 641 0001
🌐 : www.ezonegroup.lk

19/05/2026

සූර්ය බලශක්ති පද්ධති නඩත්තු කිරීමේ විශ්වාසනීය පියවර E-Zone Green Energy වෙතින්

රෝයල් ජාත්‍යන්තර පාසලේ (Royal International School) 130KW සූර්ය බලශක්ති පද්ධතියේ සේවා සහ නඩත්තු කටයුතු (Service & Maintenance) E-Zone අපගේ කණ්ඩායම විසින් ඉතා සාර්ථකව නිම කරන ලදී.

මෙම සූර්ය බලශක්ති පද්ධතිය වෙනත් ආයතනයක් විසින් ස්ථාපනය කර තිබුණද, එහි ප්‍රමිතිය සහ උපරිම කාර්යක්ෂමතාවය සුරැකීම වෙනුවෙන් විශ්වාසනීය නඩත්තු සේවාව සාර්ථකව සැපයීමට E Zone ආයතනය සමත් වුනා

ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ආයතනයේ සූර්ය බලශක්ති පද්ධතියත් දැන් නිසි ලෙස නඩත්තු කර උපරිම ලාභයක් ලබන්න, අදම අප හා සම්බන්ධ වන්න.

📞: 076 641 0001 | 076 641 0002 |
076 641 0003 | 076 641 0007
🌐www.ezonegreenenergy.lk

09/05/2026

Happy Mother’s Day to all the incredible moms who fill our homes with love, care and endless warmth 🌸
Just like the sun powers our homes, mothers power our lives with strength and love every single day. ☀️

📞 076 641 0003 | 076 641 0007
🌐 www.ezonegreenenergy.lk
www.ezonegroup.lk

01/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
ලොවට සාමයත්, සැනසීමත් උදාවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා✨

📞: 076 641 0001 | 076 641 0002 |
076 641 0003 | 076 641 0007

🌐www.ezonegreenenergy.lk
www.ezonegroup.lk

01/05/2026

Happy Labour Day! At E-Zone Group , we salute the incredible dedication of the workforce powering our journey toward a sustainable future! 👷‍♂️🌟

Visit Us: www.ezonegroup.lk | www.ezonegreenenergy.lk
📞:076 641 0003 / 076 641 0007 / 076 641 0001 / 076 641 0002

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!
නව ආරම්භයන්, සතුට සහ ජයග්‍රහණ වලින් ඔබේ ජීවිතය පිරී පවතින්නට E-Zone Group වෙතින් හදපිරි සුභ පැතුම්. සෝලාර් බලශක්තිය සමඟ, විදුලිය නොමැති වුවද ඔබේ නව අවුරුද්ද ආලෝකවත් කරගන්න 🌞💡
Wishing you a joyful Sinhala & Tamil New Year from E-Zone!
May this New Year bring happiness, success and prosperity to you and your family

📞: 076 641 0001 | 076 641 0002 |
076 641 0003 | 076 641 0007

🌐 www.ezonegroup.lk⁠
www.Ezonegreenenergy.lk

Want your business to be the top-listed Business in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Address

No. 480/2, Putlam Road
Kurunegala

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00