Institute Of Language Development

Institute Of Language Development

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Institute Of Language Development, Education Website, 147 1/2 High Level Road, Maharagama.

22/03/2026

🧑‍🏫ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව 👩‍🏫Diploma In English Teacher Training

⭕️ආරම්භක දේශනය අද රාත්‍රී 8.00 Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙයි පහත ලින්ක් එක ඔස්සේ දේශනය සදහා සම්බන්ධ වන්න

Time: Mar 22, 2026 08:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/5169894425?pwd=bytaNHFjS2szd1NZdE4wTWhrUzF2Zz09&omn=81671267592

Meeting ID: 516 989 4425
Passcode: 221592

https://chat.whatsapp.com/KIHr5DVJIHpHz5Z5hRwFAq?mode=gi_t

🧑‍🏫ඔබ මේවන විට අවු.18 සම්පූර්ණ උසස් පෙළ සමත් අයෙක් නම් ඔබ ඉදිරියේදී ගුරු වෘත්තියට රාජ්‍ය හෝ පෞද්ගලික අංශයෙන් සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්‍යෙන්ම අද දින සම්බන්ධ වන්න

⭕️දේශන online මාර්ගයෙන් පැවැත්වේ.

⭕️අවසන් විභාගය ප්‍රායෝගිකව භාෂා සංවර්ධන ආයතන පරිශ්‍රය තුළ හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තුළ පැවැත්වේ.

⭕️ස්වාධීන නිබන්ධනයක් අන්තර්ගත වේ.

⭕️Online දේශන ක්‍රමය යටතේ ඉතාමත් සහනදායී ගාස්තුවකින් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ඇත.ඒ අනුව මාසිකව 3000 බැගින් ගෙවීම් කළ හැක.

⭕️ඩිප්ලෝමා ප්‍රධානය BMICH හි දී සිදුවේ.

⭕️NVQ පාඨමාලාවක් හෝ HND පාඨමාලාවක් සඳහා මීළඟ අදියර ලෙස ප්‍රවිශ්ට විය හැක.

⭕️උසස් අධ්‍යාපන උපාධියක් සඳහා විදේශගත වන්නේ නම් තෝරා ගත් යුරෝපීය විශ්ව විද්‍යාල කිහිපයකට මෙම ඩිප්ලෝමාව පාදක කර ගනිමින් අධ්‍යයන කාල සීමාව අඩු කරගත හැක.

⭕️විදේශීය විශ්ව විද්‍යාල 500+ අධික ප්‍රමාණයකට අයදුම්පත් විවෘත කරගැනීම ඇතුළු VISA කටයුතු අප හරහා සිදු කර ගත හැක.

29/01/2026

👩‍🎓 *Diploma in Business English & Free Diploma in ICT 2026*

♦️පාඨමාලාවේ දේශන *ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා එනම් අද රාත්‍රී 8.00 ට ආරම්භවේ.*

♦️පහත Zoom ලින්ක් එක මාර්ගයෙන් දේශනය සදහා අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න

♦️ *පාඨමාලා ගාස්තු සම්පූර්ණයෙන්ම නිදහස් වේ.*

Time: Jan 29, 2026 08:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/5169894425?pwd=bytaNHFjS2szd1NZdE4wTWhrUzF2Zz09&omn=89347013276

Meeting ID: 516 989 4425
Passcode: 221592

♦️අයදුම් පත්‍ර 50ක් පමණි.

https://chat.whatsapp.com/BEX19w9gixfKIvHXQ9PVtL

♦️අවසන් පරීක්ෂණ Online මාර්ගයෙන් සහ භෞතික වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙයි

♦️ඩිප්ලෝමා සහතිකපත් දෙකක් මේ සදහා ඇතුළත් වේ.

♦️ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය 2026 වර්ෂයේ දීම කොළඹ BMICH හීදි පැවැත්වෙයි

♦️වයස අවුරුදු 18 වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

☎️ විමසීම් 076 3853464/0114785255

Photos from Institute Of Language Development 's post 12/01/2026

👩‍🎓Diploma in Business English & ICT 2026

♦️South Asian Campus සහ Institute of Language Development ආයතනයන් ඒකාබද්ධව පවත්වනු ලබන පාඨමාලාවන් හී 2026 වර්ෂය සදහා ඉහත පාඨමාලා ට අදාළ අයදුම්පත්‍ර කැදවීම ජනවාරි මස 08 වන දින සිට ආරම්භ කර ඇත.

♦️වර්තමානය වන විට උපාධි සහතිකයක් තිබීම ම රැකියා සදහා සුදුසුකමක් නොවන බැවින් ඔබගේ වෘර්තිය සුදුසුකම් ඉහාළ නංවා ගැනීමට සහ රැකියා වෙළදපොළේ පවතින තරගකාරිත්වයට , අන්තර්ජාතික මට්ටමේ ඉහළ සුදුසුකමක්, පිළිගැනීමක් සහිත මෙම පාඨමාලාව සදහා ඇතුළත් වීමට පහත ලින්ක් එක මාර්ගයෙන් එකතු වන්න.

https://chat.whatsapp.com/BEX19w9gixfKIvHXQ9PVtL

♦️ඕනෑම විශ්ව විද්‍යාලයක බාහිර හෝ අභ්‍යන්තර උපාධි පාඨමාලා හදාරන සහ උපාධි සම්පූර්ණ කර ඇති හෝ ඕනෑම විශ්ව විද්‍යාලයක ලියාපදිංචි සිසුවෙකු බවට තහවුරු කර හැකි ඕනෑම ලේඛනයක් ඉදිරිපත් කළ හැකි අයෙකු ට පාඨමාලාව සදහා ඇතුළත් වීමට විශේෂ අවස්ථාවක් ඇත.

♦️යහලුවන්ටත් ශෙයා කරන්න සියලුම විස්තර සදහා කණ්ඩායම ට එකතු වන්න

විමසීම් 076 3853464/0114785255

Want your school to be the top-listed School/college in Maharagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


147 1/2 High Level Road
Maharagama
12030

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00