Gaming_with_Chabi

Gaming_with_Chabi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gaming_with_Chabi, Game Publisher, kaththapahuwa, Maho.

27/09/2025
10/01/2023

සෙට් වෙමු ජනවාරී 12,13,14,15 අඹන්පොල අතරගල්ල නාකොලගනේ පන්සලට

16/12/2022

ඔන්න ඔන්න නවෝදයක උදාව අඹන්පොලට ❤️🙂

ඔන්න දැන් ඉදන් සූදානම් වෙමු ❤️

2023 ජනවාරි මුල ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 4ක් සහ නර්තන කණ්ඩායම් 5සමග අති නවීන ශබ්ද රටා හා ආලෝක තරංග සමග දින 4ක දැවැන්ත විනෝද සැණකෙළියක් ඇතුලු විශේෂාංග රැසක අත්දැකීමක් අඹන්පොල අතරගල්ල නාකොළගනේ පන්සල අසලදී.සුපිරි ගී තරු පිරිවරා(ශානිකා මදුමාලී ,තිවංක දිල්ශාන් ඇතුලු) අවසන් දින රාත්‍රියේදී සජීවී වීඩියෝකරණයෙන්.. Sandalal Ranabahu ඇතුලු "අපි යහළුවෝ" තරුණ එකමුතුවෙන් මගේ සම්බන්දීකරණයෙන් කරන සුපිරිම වැඩක්.

(නොමිලේ ඇස් පරීක්ශා කිරීම් හා ඒ පිරිසෙන් තෝරාගත් කීප දෙනෙක්ට නොමිලේ කාච ලබා දීම,අඩු ආදායම් ලාභී පව්ල් 20ට වියළි සලාක මලු හා අඩු ආදායම් ලාභී පව්ල්වල දරුවන් 24ක් සදහා පොත් කට්ටල ලබා දීම දින හතරේදී සිදුවේ)🙂

නවෝදයක උදාව අඹන්පොල පුරවරේට 🎁❤️🥳

අපිට මේ වැඩසටහනට සම්බන්ද,උදව් උපකාර කරන සියළු දෙනාට ගොඩාක් පින්.

හැමෝම ශෙයා කරගෙන යමු

එහෙනම් මතකද දවස තව ටිකයි ඔන්න තියෙන්නේ හරිද සෙට් වෙන්න ඔක්කොම 🍦🍦🍦

Want your business to be the top-listed Media Company in Maho?
Click here to claim your Sponsored Listing.

Category

Address

Kaththapahuwa
Maho